Andaz Apna Apna (1994) Sinhala Subtitle

September 14, 2017 Senior Subtitler
Subtitle by Dinusha Rukshan

සියලුම දෙනාට ජයෙන් ජයම වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා! ඉතින් මේ වතාවෙ අරගෙන එන්නෙ ඔයාල කලින් බලපු සුපිරි කොමඩි ෆිල්ම් එකක්, ඔයාලට හොඳ රස වින්දනයක් ලබන්න පුලුවන් වෙයි කියල මම හිතනවා, ප්‍රධාන චරිත දෙක විදිහට රඟ දක්වන්නෙ Aamir khan සහ Salman khan, ෆිල්ම් එක නිදහස් වෙලා තියෙන්නෙ 1994 නොවැම්බර් මාසෙ 4 වෙනිද, පළමු වතාවට තිරගත වෙලා තියෙන්නෙ ඉන්දියාවෙදි, ලස්සන හින්දි සින්දු වගයක් තියෙනවා, නමුත් මට ඒවනම් පරිවර්තනය කරන්න කාලය ලැබුනෙ නෑ, ෆිල්ම් එකට IMDB අගය 8.3 ක් ලැබිල තියෙනවා, ගූගල් පාවිච්චි කරන්නන්ගෙ කැමැත්ත 93% ලැබිල තියෙනවා, ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Rajkumar Santosh.

ෆිල්ම් එකේ කතාව ගැනත් පුංචි විස්තරයක් කරන්නම්, ෆිල්ම් එකේ හැටියට Aamir khan ට කියන්නෙ අමර් කියල, ෆිල්ම් එකේ හැටියට Salman khan ට කියන්නෙ ප්‍රේම් කියල, ෆිල්ම් එකේ හැටියට මේ දෙන්නම රැකියාවක් කරන්නෙ නෑ, ඉතින් මේ දෙන්න ඔහොම ඉන්න අතරෙ පත්තරේ දැන්වීමක් දකිනවා, ඒක මංගල දැන්වීමක්, ඒකෙ පල කරල තියෙන්නෙ ලොකු ධනවතෙකුගේ දියණියක් විවාහ වෙන පුද්ගලයාට කෝටි ගාණක දෑවැද්දක් ලැබෙනව කියල, ඇයගෙ නම රවීනා, ඉතින් මේ අමර් සහ ප්‍රේම් මේ දැන්වීම දැකපු ගමන් එයාල යනවා රවීනාව බලන්න, එහෙදි ඒ දෙන්න අතර ලොකු තරඟයක් තියෙනවා රවීනාව විවාහ කරගන්න, අපි බලමු ඒ දෙන්නගෙ තරඟයට මොකක් වෙයිද කියල, ඉතින් තවත් උපසිරැසියකින් හමුවෙන තුරු ඔබට ජය!!

Spoiler Warning : Two men (Aamir Khan, Salman Khan) try to improve their lot in life by wooing a millionaire’s daughter (Raveena Tandon)…

Available Torrents
720p bluray 1.44 GB
1080p bluray 2.95 GB
Dinusha Rukshan
24 Movies
0 TV Series
24 Total
Discussion (10)
  • සමීර ඉඳුනිල් New Subtitler
    Windows 7 Chrome 60

    ෴ බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය!෴

  • Isuru Dananjaya Executive Subtitler
    Windows 10 Chrome 61

    90 දශකයේ හිංදි චිත්‍රපටි වල හිතට වදින සිංදු තියෙනවා

  • Kantha Unregistered
    Windows 7 Firefox 34

    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ස්තූතියි…….

  • Madusha Unregistered
    Windows 10 Opera 47

    නියමයි.බොහොම ස්තූතියි සහෝ

  • Pasindu Amarasinghe Expert Subtitler
    Android 7 UC Browser 11.4

    උපසිරැසියටතුති සහෝ
    ඔබට ජය

  • asitha Unregistered
    Windows 8.1 Chrome 60

    ela saho
    jaya

  • KAVINDA GAMAGE Unregistered
    Windows 7 Chrome 55

    බොහොම ස්තූතියි

  • Silent$ Unregistered
    Windows 7 Chrome 61

    Thnxxxxxxxxxxxxx

  • suranandana Unregistered
    Android 5.1 UC Browser 11.4

    Dinusha film.ekak thiyenawa karanda
    Kajal ragapana darr hindi film.eka eka dunnoth nm good

  • Anuradha Palinda Unregistered
    Windows 8.1 Chrome 91

    ‌තෑන්ක්ස් සබ් එකට
    ජයවේවා

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search