මේක මගේ පළවෙනි උපසිරසිය.වැරදි අඩුපාඩු තියනවා නම් කියලා දෙන්න.මං ආසයි හදා ගන්න 🙂 කතාව ගැන කියනවා නම් imdb 7.2/10 ලබාගෙන තියන මිනි සිරියස් එකක්. Assassins Creed ගේම් එක ගොඩක් අය ගහලා තියනගේම් ඒකක්. ඒ ගේම් සිරියස් එකේ ඇක්සියෝ ගැන ගහන අය දන්නවා ඇතිනෙ. මේ කතාවේ යන්නේ එයාගේ තාත්තා ගැන.මේ සිරියස් එක කරලා තියෙන්නේ ubisoft ආයතනයෙන්මයි.Assassins Creed 2 ගේම් එකට පූර්වාදර්ශයක් විදිහට තමයි මේක දාලා තියෙන්නේ.ගේම් එක ගැහුවේ නෑ කියලා මේක බලන්න නම් බාධාවක් වෙන්නේ නෑ.තව කොටස් 2 ක් තියනවා.ඒවටත් ඉක්මනටම උපසිරසි දෙන්නම්. පලවෙනි උපසිරසිය නිසා අදහසක් දාලා යන්න.
Spoiler Warning : The story is a prequel to the video game Assassin’s Creed II. It centers around the father of the game’s main character, Ezio Auditore da Firenze. Giovanni is an assassin living during the Renaissance in 15th century Italy. At this dawn of a new era, a conspiracy is being plotted by one corrupt family to overthrow the powerful Medici family and destroy a unified Italy. As an assassin, Giovanni must face this threat and bring justice. The story introduces the situation before Assassin’s Creed II, and the enemies of both characters…
Mata film tikak sub one.e sub net eke ne.sub hdn kenek mata e sub hala denna puluwanda??.(1922,100℅love)
100 love ekta tiyNwa
Puluwanda??
good luke bro
Tnks
ane kasun aiye video links update karnannakooo…