Assassin’s Creed: Lineage [S01 : E01] Sinhala Subtitle

November 30, 2017 New Subtitler

මේක මගේ පළවෙනි උපසිරසිය.වැරදි අඩුපාඩු තියනවා නම් කියලා දෙන්න.මං ආසයි හදා ගන්න 🙂 කතාව ගැන කියනවා නම්  imdb 7.2/10 ලබාගෙන තියන මිනි සිරියස් එකක්. Assassins Creed  ගේම් එක ගොඩක් අය ගහලා තියනගේම් ඒකක්. ඒ ගේම් සිරියස් එකේ ඇක්සියෝ  ගැන ගහන අය දන්නවා ඇතිනෙ. මේ කතාවේ යන්නේ එයාගේ තාත්තා ගැන.මේ සිරියස් එක කරලා තියෙන්නේ  ubisoft ආයතනයෙන්මයි.Assassins Creed 2 ගේම් එකට පූර්වාදර්ශයක් විදිහට තමයි මේක දාලා තියෙන්නේ.ගේම් එක ගැහුවේ නෑ කියලා මේක බලන්න නම් බාධාවක් වෙන්නේ නෑ.තව  කොටස් 2 ක් තියනවා.ඒවටත් ඉක්මනටම  උපසිරසි දෙන්නම්. පලවෙනි උපසිරසිය නිසා අදහසක් දාලා යන්න.

Spoiler Warning : The story is a prequel to the video game Assassin’s Creed II. It centers around the father of the game’s main character, Ezio Auditore da Firenze. Giovanni is an assassin living during the Renaissance in 15th century Italy. At this dawn of a new era, a conspiracy is being plotted by one corrupt family to overthrow the powerful Medici family and destroy a unified Italy. As an assassin, Giovanni must face this threat and bring justice. The story introduces the situation before Assassin’s Creed II, and the enemies of both characters…

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
කසුන් සදරුවන් රණවක
0 Movies
3 TV Series
3 Total
Discussion (22)
  • Suminda Lakshan Junior Subtitler
    Android 7.1 Facebook App 59

    පලවෙනි උපසිරැසියට මගෙන් සුබ පැතුම් සහෝ.දිගටම අපිත් එක්කම ඉන්න..????

    • kasun sandaruwan User
      Windows 10 Comodo Dragon 58

      බොහොම ස්තූතී සහෝ

  • Pasindu Amarasinghe Expert Subtitler
    Android 7 UC Browser 11.2

    උපසිරැසියට තුති සහෝ
    ඔබට ජය???

    • kasun sandaruwan User
      Windows 10 Comodo Dragon 58

      බොහොම ස්තූතී සහෝ

  • Madusha Unregistered
    Windows 10 Opera 49

    පළමු උපසිරැසියට සුබපැතුම් සහෝ.බොහොම ස්තූතියි
    ජය වේවා!

  • ලහිරු සඳරුවන් Unregistered
    Windows 7 UC Browser 7

    පළවෙනි උපසිරැසියට සුබපැතුම්.
    දිගටම උපසිරැසි කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා!
    ජයවේවා!

  • Samith Unregistered
    Windows 7 Chrome 62

    පළමු උපසිරැසියට සුබපැතුම් සහෝ.බොහොම ස්තූතියි

  • Sanjeewa Priyadarshana Junior Subtitler
    Windows 10 Chrome 62

    Wish Ur All The best mchn and Thank u for first Subtitle……

    • kasun sandaruwan User
      Windows 10 Comodo Dragon 58

      බොහොම ස්තූතී සහෝ

  • Oshada Unregistered
    Android 7 Chrome 58

    Tnx broo…. digatama sub demu… Messi 2014 sub dennako

  • KAVINDA GAMAGE Unregistered
    Windows 7 Chrome 57

    බොහොම ස්තූතියි

  • Lakshan Sameera Expert Subtitler
    Windows 7 Chrome 62

    පලවෙනි සබ් එකට හදවතින්ම සුබ පතනවා..දිගටම අපිත් එක්ක ඉදියි කියලා හිතනවා….

    • kasun sandaruwan User
      Windows 10 Comodo Dragon 58

      බොහොම ස්තූතී 🙂

  • Kavisha Methruwan Expert Subtitler
    Windows 8.1 Chrome 62

    නියමයි සහෝ…
    ස්තුතියි උපසිරැසියට…
    ඔබගේ පලවෙනි උපසිරැසියට හදවතින්ම සුබ පතනවා…
    Subz LK වෙබ් අඩවිය සමග දිග ගමනක් යන්න පුළුවන් වෙන්න කියලා හදවතින්ම ප්‍රර්ථනා කරනවා…
    ඔබට ජය…
    ***Good Luck***

  • පසිඳු Unregistered
    Android 6 Facebook App 69

    සුපිරි වැඩක් machan ???

  • Devinda Unregistered
    Windows 7 Chrome 62

    1st sub ekata wish krnwa malli.gdk pin.

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search