ආයුබෝවන් හැමෝටම.ඉතින් අද ගෙනාවේ හැමෝම වගෙ ආසාවෙන් නරඹන එක් කතාමාලාවක පළමු කතාසමයේ සිව්වැනි කොටසේ සිංහල උපසිරැසි.
ඉතින් අද කොටස නම් කරලා තියෙන්නේ ‘Bad as Me’ යන නමින්. එසේම ලබා ගෙන ඇති IMDb අගය වන්නේ 7.4කි.ඉතින් අද මන් කලින් කතාව සිදු වුණ දේ, අද කොටසේ සිදු වෙන දේවල් ගැන මුකුත් කියන්නේ නෑ.ඒවගේම උපසිරැසි ගේන්න ටිකක් පරක්කු වෙන්න පුළුවන් ඒකට සමාවෙන්න ඕන.මොකද ඉගෙනීම් වැඩ කටයුතු එක්ක කාර්යබහුල වෙලා ඉන්නේ.ඒවගේම Daybreak කතාමාලාවේ ඉතුරු කොටස් පහේ උපසිරැසි අරගෙන එන්නේ හිරාන් සහෝදරයා.එයා Watchmen කතාමාලාව අවසන් කරලා Daybreak කතාමාලාවේ ඉතුරු එපිසෝඩ් පහේ උපසිරැසි දෙන්න තීරණය කරලා තියෙන්නේ.ඒවගේම එයා Project එකක් හින්දා කාර්යබහුල වෙලා ඉන්න නිසා පොඩ්ඩක් පරක්කු වෙන්න පුළුවන්.ඉතින් හිතේ මුකුත් සැකයක් තියාගන්න එපා, අනිවාරෙන්ම සේරම එපිසෝඩ් වල උපසිරැසි අරගෙන එනවා.
ලබා දී ඇති උපසිරැසිය WEB පිටපත් සඳහා ගැළපෙනු ඇත.
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊👍.. ඉතුරු කොටස්වල සබ් දෙන්න ටිකක් පරක්කු වෙනව නම් ඒක කියන එක ගොඩක් වටිනවා මචං
පරක්කු වුනාට අවුලක් නෑ සහෝ
Ammoo enkan machn baln hitiye thanx hode. Parakku unata aulak na digata karnna. Jaya wewa sabz….
නියමයි…. සබ් එකට තැන්ක්ස්…
ටිකක් පරක්කු උනාට අවුලක් නෑ…දිගටම සබ් අරන් එමු…
Thanks bro sub ekata