V-Wars (2019) [S01 : E05] Sinhala Subtitle

January 15, 2020 Expert Subtitler
Subtitle by Thamod Godakanda

හැමෝටම සුබ දවසක්.ඉතින් හැමෝම ආසාවෙන් බලන V Wars කතාමාලාවේ පළමු කතා සමයේ පස්වන කොටසේ සිංහල උපසිරැසි අරගෙන මේ ආවේ.ඉතින් වැඩි දෙයක් කතා නොකර ඉක්මණට කතාව පැත්තට යමු.

අද කොටස නම් කරලා තිබෙන්නේ ‘Cold Cold Ground’ නමින්. ලබාගෙන තිබෙන IMDb අගය 7.4කි. ඒවගේම ඔයාලට මතක ඇති තුන්වෙනි කොටසේ අවසානයේ ෆෙයින්ව අල්ලගන්න පොලිසියෙන් එයාව වටකරන්න ගත්තා, නමුත් ෆෙයින්ව අල්ලගන්න බැරි වුණා.ඒවගේම හතරවෙනි කොටසේ අවසානයේ DNS මරණයට පත් වෙනවා.ඒ එයාගේ වාහනේ බෝම්බයක් අටවලා තිබුණ නිසා.ඉතින් ඔය අස්සෙම ෆෙයින් වැම්පයර්ස්ලා එකතු කරගෙන සංවිධානයක් නිර්මාණය කරනවා.ඒකෙ නම රතු රුධිර සංවිධානය.මේකේ තේමාව තමා ‘ලේ මාන්නය, හැමෝටම උදව් කරන්න, පොඩි ළමයිව නොමරන්න’ කියන එක.ඉතින් අද කොටසෙදි ෆෙයින්ගේ කතාවක වීඩියෝවක් යම් පාර්ශව කිහිපයකට ලැබෙනවා.ඉතින් මේ වීඩියෝ දර්ශනයෙන් ෆෙයින් කියන්න යන්නේ මොකක්ද?ඉතින් ඒක දැනගන්න අද කොටස නරඹලා ඉන්න වෙනවා.

ඉතින් මන් තව මුකුත් කියන්නේ නෑ.හැමෝටම අද කොටස නරඹන්න කියලා ආරාධනා කරමින් මන් මගෙ කතාව නවත්තනවා.හැමෝටම සුබ දවසක්.තවත් උපසිරැසියකින් හමුවෙමු.

ලබා දී ඇති උපසිරැසිය WEB පිටපත් සඳහා ගැළපෙනු ඇත.

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
Thamod Godakanda
40 Movies
49 TV Series
89 Total
Discussion (7)
  • Tharindu Unregistered
    Android 5.1 Chrome 79

    Tnx for sub….waiting for next episode

  • Sandaru Nimsara Unregistered
    Android 8.1 Chrome 79

    Sub ekata tnx bro

  • Hashan M. Priyadarshana Unregistered
    Android 4.2 Android Browser 4

    තෑන්ක්ස් මචං සබ් එකට 😊👍.. ඉතුරු කොටස්වලටත් ඉක්මනින් සබ් එක දෙන්න 👊..
    ජය වේවා.!

  • Rasindu V. Perera User
    Windows 10 Chrome 79

    නියමයි…. සබ් එකට තැන්ක්ස්…
    තව ටිකයි…

  • Mawan Geethanjana Unregistered
    Android 9 Samsung Browser 9.2

    උපසිරැසියට ස්තූතියි!

    • මයිකි Unregistered
      Android 9 Chrome 80

      Thanks bn sub ekata

  • Sanatj Unregistered
    Android 9 Chrome 79

    Thank u

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search