Trending

V-Wars (2019) [S01 : E04] Sinhala Subtitle

0 Views

ආයුබෝවන් හැමෝටම.ඉතින් අද ගෙනාවේ හැමෝම වගෙ ආසාවෙන් නරඹන එක් කතාමාලාවක පළමු කතාසමයේ සිව්වැනි කොටසේ සිංහල උපසිරැසි.

ඉතින් අද කොටස නම් කරලා තියෙන්නේ ‘Bad as Me’ යන නමින්. එසේම ලබා ගෙන ඇති IMDb අගය වන්නේ 7.4කි.ඉතින් අද මන් කලින් කතාව සිදු වුණ දේ, අද කොටසේ සිදු වෙන දේවල් ගැන මුකුත් කියන්නේ නෑ.ඒවගේම උපසිරැසි ගේන්න ටිකක් පරක්කු වෙන්න පුළුවන් ඒකට සමාවෙන්න  ඕන.මොකද ඉගෙනීම් වැඩ කටයුතු එක්ක කාර්යබහුල වෙලා ඉන්නේ.ඒවගේම Daybreak කතාමාලාවේ ඉතුරු කොටස් පහේ උපසිරැසි අරගෙන එන්නේ හිරාන් සහෝදරයා.එයා Watchmen කතාමාලාව අවසන් කරලා Daybreak කතාමාලාවේ ඉතුරු එපිසෝඩ් පහේ උපසිරැසි දෙන්න තීරණය කරලා තියෙන්නේ.ඒවගේම එයා Project එකක් හින්දා කාර්යබහුල වෙලා ඉන්න නිසා පොඩ්ඩක් පරක්කු වෙන්න පුළුවන්.ඉතින් හිතේ මුකුත් සැකයක් තියාගන්න එපා, අනිවාරෙන්ම සේරම එපිසෝඩ් වල උපසිරැසි අරගෙන එනවා.

ලබා දී ඇති උපසිරැසිය WEB පිටපත් සඳහා ගැළපෙනු ඇත.

Thamod Godakanda
Thamod Godakanda Translator
40 Movies
49 TV Series
89 Total
Add New Subtitle
මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න
UPLOAD
වීඩියෝ පිටපත් ලබා ගන්න . Download Links
V Wars S01E04 480p x264-mSD EZTV
E4 338M
GET
V Wars S01E04 720p WEB x264-STRiFE EZTV
E4 881M
GET
V Wars S01E04 WEB x264-STRiFE EZTV
E4 338M
GET
V-Wars (2019) Sub Collection
Discussion (5)
  • Hashan M. Priyadarshana Unregistered
    Android 4.2 Android Browser 4

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊👍.. ඉතුරු කොටස්වල සබ් දෙන්න ටිකක් පරක්කු වෙනව නම් ඒක කියන එක ගොඩක් වටිනවා මචං

  • Sandaru Nimsara Unregistered
    Android 8.1 Chrome 79

    පරක්කු වුනාට අවුලක් නෑ සහෝ

    • Malaka Prasad User
      Android 8.1 Chrome 77

      Ammoo enkan machn baln hitiye thanx hode. Parakku unata aulak na digata karnna. Jaya wewa sabz….

  • Rasindu V. Perera User
    Windows 10 Chrome 79

    නියමයි…. සබ් එකට තැන්ක්ස්…
    ටිකක් පරක්කු උනාට අවුලක් නෑ…දිගටම සබ් අරන් එමු…

  • මයිකි Unregistered
    Android 9 Chrome 79

    Thanks bro sub ekata

Leave a Comment

📢 යාවත්කාලීන වන සැනින් දැනගැනීමට අපගේ Telegram නාලිකාවට එකතු වන්න: Join Telegram Channel
👥 අප හා සම්බන්ධ වීමට Facebook පිටුව සමග එකතු වන්න: Follow on Facebook

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search