V-Wars (2019) [S01 : E10] Sinhala Subtitle

February 02, 2020 Expert Subtitler
Subtitle by Thamod Godakanda

ආයුබෝවන් හැමෝටම.අද අරගෙන ආවේ හැමෝම ආසාවෙන් බලන් හිටිය V-Wars කතාමාලාවේ පළමු කතාසමයේ අවසන් කොටසේ සිංහල උපසිරැසි.ඉතින් වැඩි දෙයක් නොකියා කෙලින්ම කතාව පැත්තට යන්නම්.

අද කොටස නම් කරලා තියෙන්නේ ‘ Bloody but Unbow’d ‘ යන නමින්.ලබාගෙන තිබෙන IMDb අගය 7.6කි.ඉතින් ඔයාලට කලින් කොටස මතක් කළොත්, ඔයාලට මතක ඇති සෙනටර් ජිරූ ලූතර්ව යොදාගෙන ෆෙයින් එක්ක ගිවිසුමක් ගහනවා.ඉතින් මේක බ්ලඩ්සබ් යන කෘතිම රුධිර සම්බන්ධයෙන් කරන ගිවිසුමක්.මොකද සෙනටර් ඒක හොයාගත්තේ පිසාචරයින්ගේ පිපාසය ඒකෙන් නවත්තන්න පුළුවන් කියලා.ඉතින් අද කොටසෙදී තමා ඒ කෘතිම රුධිරය කදවුරක් මගින් බෙදාහරින්නේ.ඉතින් මේ හැමදේකටම විරුද්ධව ඉන්න හතුරෙක් ඉන්නවා.අන්න ඒ හතුරා මේ සේරම කඩාකප්පල් කරලා දානවා.ඉතින් ඒ සියල්ල දැනගන්න අද කොටස නරඹලා ඉන්න කියලා කියනවා.

ඒවගේම කනගාටුවෙන් කියන්න ඕන, මීටපස්සේ මන් කතාමාලා වලට උපසිරැසි කිරීමෙන් වැළකී ඉන්න තීරණය කරලා තියෙන්නේ.මොකද මේක මාර හිසරදයක් වුණා පසුගිය දවස් ටිකේ.මොකද ඉල්ලුමට සරිලන සැපයුම දෙන්න අමාරු වුණා.ඒත් අපේ උපසිරැසි කණ්ඩායමේ ඉන්න අයත් එක්ක එකතු වෙලා කරන වැඩකට එහෙම අතගහන්න හිතාගෙන ඉන්නවා.ඒවගේම දැනට මන් බාරගෙන ඉන්න Riverdale කතාමාලාවට සතියකට එක කොටසක් වෙන්න ඉදිරියට උපසිරැසි ලබාදෙන්න බලාපොරොත්තු වෙනවා.

හැමෝටම සුබ දවසක්.තවත් උපසිරැසියකින් නැවත මුණගැසෙමු.

ලබා දී ඇති උපසිරැසිය WEB පිටපත් සඳහා ගැළපෙනු ඇත.

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
Thamod Godakanda
40 Movies
49 TV Series
89 Total
Discussion (7)
  • Hashan M. Priyadarshana Unregistered
    Android 4.2 Android Browser 4

    බොහොම ස්තුතියි මචං සබ් එකට 😊👍…
    Daybreak එකට සබ් දෙන්නෙ නැද්ද තව episode 5ක්ද කොහෙද තියෙන්නෙත්

  • Rasindu V. Perera User
    Windows 10 Chrome 79

    නියමයි…. සබ් එකට තැන්ක්ස්…
    Season 2 එකක් ආවොත් එකතු වෙලා හරි සබ් දෙන්න….
    සයිට් එක තිබ්බට වඩා තැනකට දැන් ඇවිත් තියෙන්නේ…එක දිගටම තියන් යන්න…

  • මයිකි Unregistered
    Android 9 Chrome 80

    එ මචො තැන්ක්ස් බං සබ් එකට කතාව නියමයි . ඇයි ආයි දෙන් නැ කියන්නේ උබ හොදට සබ් එකත් කරලා තියෙනව නේ , කනගාටු නොවි දිගටම කරන් යමන් එලම

  • madawa mihiranga Unregistered
    Windows 7 Chrome 79

    sub set ektama godak thanks bro… supiriyta krla thiyenwa

  • SIthum Sankalpa Unregistered
    Windows 7 Chrome 79

    thanks for all subs

  • Sandaru Nimsara Unregistered
    Android 8.1 Chrome 79

    Sub ekata tnx bri

  • Tharindu953 Unregistered
    Android 9 Chrome 80

    Thanku sub ekata

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search