V-Wars (2019) [S01 : E07] Sinhala Subtitle

January 27, 2020 Expert Subtitler
Subtitle by Thamod Godakanda

ආයුබෝවන් හැමෝටම.ඉතින් අද හැමෝටම අරගෙන V-Wars කතාමාලාවේ පළමු කතා සමයේ හත්වන කොටසේ සිංහල උපසිරැසි.ඉතින් තව කොටස් තුනකට තමා උපසිරැසි ගේන්න තියෙන්නේ.ඉතින් ඒ කොටස් තුනට ඉක්මණට උපසිරැසි අරගෙන එන්න උත්සහ කරන්නම්.ඉතින් වැඩි කතාවක් නොකර ඉක්මණට අද කොටස පැත්තට යමු.

අද කොටස නම් කරලා තියෙන්නේ ‘The Night Is Darkening Round Me’ යන නමින්.ලබා ගෙන තිබෙන IMDb අගය 7.4කි.ඉතින් ඔයාලට කලින් කොටසෙදි මතක ඇති ලූතර් ඩෙස්ව ටෙරේසා එක්ක වෛද්‍ය පර්මුචී ගාවට යවනවා.නමුත් ඒ වන විට පර්මුචි පිසාචරයෙක් වෙලා හමාරයි.ඉතින් ඩෙස්ව බේරගන්න ඕන නිසාම ටෙරේසා පර්මුචීගේ ගොඳුරක් වෙනවා.ඉතින් අද කොටසෙදි සරලවම කිව්වොත් ලූතර් ඩෙස්ව හොයන්න උත්සහ කරනවා.ඒවගේම ඩෙස්ට හැදිලා තිබුණ රෝගයත් නිකන්ම හොද වෙලා යනවා වගේම මේ වන විට DNS එකෙන් පිසාචරයෝ මරන්න වෙනමම ක්‍රියාමාර්ගයක් යොදවලා.ඉතින් ඒක දැනගන්න අද කොටස නරඹලා ඉන්න වෙනවා.

හැමෝටම සුබ දවසක්.තවත් උපසිරැසියකින් නැවත මුණගැසෙමු.

ලබා දී ඇති උපසිරැසිය WEB පිටපත් සඳහා ගැළපෙනු ඇත.

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
Thamod Godakanda
40 Movies
49 TV Series
89 Total
Discussion (4)
  • Hashan M. Priyadarshana Unregistered
    Android 4.2 Android Browser 4

    තෑන්ක්ස් බං සබ් එකට.. පටන් ගත්ත අනිත් tv seriesවලටත් සබ් දෙන්න ඉතුරු episodeවලට

  • Rasindu V. Perera User
    Windows 10 Chrome 79

    නියමයි…. සබ් එකට තැන්ක්ස්…

  • Sandaru Nimsara Unregistered
    Android 8.1 Chrome 79

    Sub ekata tnx bro

  • මයිකි Unregistered
    Android 9 Chrome 80

    Thanks bn sub ekata

Leave a Comment

Login

Forgot?

Achievements

Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search