V-Wars (2019) [S01 : E08] Sinhala Subtitle
ආයුබෝවන් සියලුදෙනාටම.ඉතින් අද අරගෙන ආවේ V-Wars කතාමාලාවේ පළමු කතා සමයේ අටවෙනි කොටසේ සිංහල උපසිරැසි.ඉතින් තව කොටස් දෙකක් තමා ඉතුරු වෙලා තියෙන්නේ.ඒ කොටස් දෙකටත් පුළුවන් ඉක්මණට උපසිරැසි අරගෙන එන්න උත්සහ කරන්නම්.ඉතින් දැන් පොඩ්ඩක් කතාව පැත්තට හැරෙමු.
අද කොටස නම් කරලා තියෙන්නේ ‘Red Rain’ යන නමින්.ලබා ගෙන තිබෙන IMDb අගය 7.3කි.ඉතින් ඔයාලට කලින් කොටසෙදි මතක ඇති DNS එකෙන් පිසාචරයෝ සේරම එකම තැනකට එක්කහු කරලා කඳවුරක් නිර්මාණය කරනවා.හැබැයි ඒකේ තිබුණ අවුල තමා ඒ කඳවුරේ පිසාචරයෝ විතරක් නෙවේ ඉන්නේ හොඳ මිනිස්සු පවා එතන රඳවගෙන හිටියා.ඉතින් අද කොටස ආරම්භ වන්නේ ලූතර් එයාගේ දරුවා ඩෙස්ව ඔය කඳවුරෙන් බේරාගැනීමෙන්.ඉතින් ඒකට ලූතර් සමඟ ඉදපු ඒජන්ට් සෙයින්ට්ගෙන් උදව් ලැබෙනවා.ඉතින් අද කොටසෙදි සෙයින් ලූතර්වයි ඩෙස්වයි සෙනටර් ගාවට එක්කගෙන යනවා.ඉතින් සෙනටර්ගේ අවශ්‍යතාවය තමා DNS එක බිඳ දැමීම.ඉතින් ඒකට තියෙන එකම දේ අර කඳවුර.ඉතින් මේ කඳවුර ඇසින් දුටු සාක්ෂිකරුවෙක් තමා ලූතර්.ඉතින් සෙනටර් අද තියෙන කමිටු සාකච්ඡාවට ලූතර්ව එක්කගෙන යනවා එයාගේ සාක්ෂිය හැමකෙනෙකුටම කියන්න කියලා.නමුත් ඒක නවත්තන්න DNS එකෙන් නියම ගැටයක් ගහනවා.ඒක දැනගන්න අද කොටස නරඹලා ඉන්න වෙනවා.
හැමෝටම සුබ දවසක්.තවත් උපසිරැසියකින් නැවත මුණගැසෙමු.
ලබා දී ඇති උපසිරැසිය WEB පිටපත් සඳහා ගැළපෙනු ඇත.
The dyatlov pass incident & blackkklansman subtitles danna puluvanda
තෑන්ක්ස් මචං සබ් එකට 😊👍…
ජය වේවා.! 👊
නියමයි…. සබ් එකට තැන්ක්ස්…
තව එපි දෙකයි….
Sub ekata tnx bro
Thanks bn sub ekata