V-Wars (2019) [S01 : E09] Sinhala Subtitle
ආයුබෝවන් හැමෝටම.ඉතින් අද අරගෙන ආවේ හුඟක් දෙනෙක් ආසාවෙන් නරඹන V-Wars කතාමාලාවේ පළමු කතා සමයේ නවවෙනි කොටසේ සිංහල උපසිරැසිය.ඉතින් කතාමාලාව අවසන් වෙන්න තවත් එක් කොටසක් පමණය ඉතිරිව තියෙන්නේ.ඉතින් ඒ කොටසටත් හැකි ඉක්මණින් උපසිරැසි ලබාදෙන්න උත්සහ කරන්නම්.
ඉතින් අද කොටස නම් කරලා තියෙන්නේ ‘The Junkie Run of the Predator Gene’ නමින්.ලබා ගෙන තිබෙන IMDb අගය 7.6කි.ඉතින් ඔයාලට කලින් කොටස ගැන මතක ඇති.කලින් කොටසේ අවසානයෙදී ඔයාලා දකින්න ඇති සෙනටර් ජිරූ DNS එක බිඳ දමන්න ස්වෑන්ව යොදාගන්නවා.ඉතින් ඒක නවත්තන්න DNS එක ස්වෑන්ගේ අනියම් බිරිඳව පෙන්නලා තර්ජනය කරනවා. ඒවගේම DNS එකෙන්ම තමා ක්ලෙයරා ඔ’හේගන්ව ඝාතනය කරලා තියෙන්නේ කියලත් හෙළි වෙනවා.ඉතින් සෙනටර් ජිරූගේ පැත්තෙන් අවශ්‍යව තියෙන්නේ පිසාචරයින්ව බේරගන්න.ඊට ප්‍රතිවිරුද්ධ පාර්ශවයට අවශ්‍ය පිසාචරයින්ව මරන්න.ඉතින් සෙනටර්ගේ පැත්තට වාසිය ගන්න ඕන නිසා සෙනටර් තීරණය කරනවා ෆෙයින් එක්ක ගනුදෙනුවකට එන්න.ඉතින් ඒක මොකක්ද කියලා දැනගන්න අද කොටස නරඹලා ඉන්න වෙනවා.
හැමෝටම සුබ දවසක්. තවත් උපසිරැසියකින් නැවත මුණගැසෙමු.
ලබා දී ඇති උපසිරැසිය WEB පිටපත් සඳහා ගැළපෙනු ඇත.
Sub ekata tnx bro
බොහොම ස්තුතියි සබ් එකට 😊👍…
ජය වේවා.! 👊👊
නියමයි…. සබ් එකට තැන්ක්ස්…
තව එක එපියයි….
එකත් ඉක්මනටම අරන් එමු….
සබට ස්තුතියි සහෝ.
The Good Doctor
ටීවී සීරියස් එකටත් සබ් 1 දෙන්න බැරිද ඔය ගැම්මටම.
Thanks වෙවා සබ් එකට
උපසිරැසියට බොහොම ස්තුතියි!