Mare of Easttown (2021) [S01 : E03] Sinhala Subtitle
දෙවැන්නාගේ ආගමනය
Mare of Easttown (2021)
පලමු කතාසමය – තෙවන කොටස
කොටස් නාමය – Enter Number Two (දෙවැන්නාගේ ආගමනය)
කොටස ලබා ඇති IMDb අගය – 8.3
ලබාදී ඇති උපසිරැසි අන්තර්ජාලයේ ඇති සියලුම WEB,WEBRip,WEB-DL පිටපත් සඳහා ගැලපේ.
වීඩියෝ පිටපත් ඩවුන්ලෝඩ් ලින්ක්වල ඉහලින්ම ඇති ලින්ක් දෙකෙන් අඩු ප්‍රමාණයෙන් යුත් 480p සහ 720p පිටපත් ලබාගත හැක.
:heart_eyes::heart_eyes::heart_eyes::heart_eyes:
තෑන්ක්ස් සබ් එකට සහෝ
Thanks jayawewa…!
සිංහල උපසිරැසියට ස්තූතියි
සහෝදරයා මේ වගේ වැදගත් Tv series එකකට සබ් දෙනව කියන්නේ ලොකු පිනක්, ඉදිරියටත් රැල්ලට නොයන හොද වටිනා කමක් තියෙන Tv series , film වලට සබ් බලාපොරොත්තු වෙනවා, පුළුවන් නම් tarantino ගෙ inglourious basterds එකට සබ් දෙන්න බලන්න