Published
July 24th, 2021 by
දමිත් ප්‍රියංකර
තවත් එක අවසන් කාල හරහා ගමනක්
කලින් වතාවේ සවානා බෙර ගන්න ගිහින් ..හැච් එකට උඩට ගහක් කඩාගෙන වැටුනා නේ ..එතින් පස්සේ හාපර් ඉස්කෝලේ දී එදා වුන කුණාටුව ගැන හොයලා බැලුවා ..එතකොට හාපර්ට 1962 අවුරුද්දේ පොටෝ එකක් හම්බ වෙනවා ..මෙන්න එකේ සවානා ඉන්නවා ..එත් කොහොමද 1962 යන්නේ ..ද්වාරය එකපාරට ආපස්සට අරගෙන යන්නේ අවුරුදු 30 ආපස්සට විතරයි නේ..මොකද වෙන්නේ එක පාලනය කරන්න විදියක් තිබ්බොත් …..එහෙනම් බලන්නකෝ..
අවසාන කොටසින් ඉක්මනින් හම්බ වෙමු ……
Download Links:
Download Direct 720P පිටපත
Download
Secrets of Sulphur Springs (2021) [S01 : E10] Sinhala Subtitle
Download: 309
File size : 931.39 KB
දමිත් ප්‍රියංකර
TV EPISODES :
59
MOVIES :
18
7.8
79%
0%
Comments: 1
Leave a Reply
Search
Login
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට