Secrets of Sulphur Springs (2021) [S01 : E01] Sinhala Subtitle

January 29, 2021 Junior Admin
Subtitle by Gayan Chandana
හොල්මන් තානායමේ අබිරහස

Secrets of Sulphur Springs
හොල්මන් තානායමේ අබිරහස

Season 01 : Episode 01
එකමත් එක කාලෙක

ග්‍රිෆින් සහ එයාගෙ පවුලේ අය අලුත් පදිංචිය සදහා කුඩා ගමක් වෙත එනවා. ග්‍රිෆින්
ගේ තාත්තා එයාගෙ රස්සාවෙන් අස්වෙලා අතහැරලා දාලා තිබුණ හෝටලයක් මිළට
ගන්නවා. ඒ ට්‍රෙමොන්ට් , ග්‍රිෆින් අලුත් ඉස්කෝලෙට ගිහිපු පළවෙනි දවසෙම එයා දැන ගන්නවාමේ හෝටලය වටා බැඳුණු අමිහිරි සිදුවීමක් තියන බව, ඒක සොයන්න ඔහුත් මිතුරියකුත් තීරණය කරනවා, මේ අබිරහස ඔවුනට විසදීමට හැකි වේවි ද නරඹන්න Secrets of Sulphur Springs

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
720P
MB DIR
Gayan Chandana
9 Movies
21 TV Series
30 Total
Discussion (5)
  • Supun Kaushalya Unregistered
    Android 9 Chrome 80

    තෑන්ක්ස් සහෝ

    • Gayan Chandana Junior Admin
      Android 4.4 Chrome 81

      you are welcome brother

  • kavinda gamage Unregistered
    Windows 7 Chrome 88

    තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
    සුබපැතුම් බුදුසරණයි දේවි පිහිටයි .

    • Gayan Chandana Junior Admin
      Android 4.4 Chrome 81

      Thank you and god bless you

  • දමිත් ප්‍රියංකර System Admin
    Windows 7 Chrome 88

    දැන් තමයි පලවෙනි කොටස බැලුවේ ..කතාව නම් නියමයි …මම හිතුවේ රාසයන ලකුණක් පෙන්නුව නිසා සයන්ස් පැත්තට බර වෙයි කියලා ..එත් තනිකර කතාව වෙනම පැත්තකට ගියා නේ…ගොඩාක් ආසාවෙන් රස වින්දා …සබ් එකත් ඉතාමත් උසස් තත්වයෙන් තිබ්බා

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search