ගොඩක් කාලයකට පසුව
Secrets of Sulphur Springs
හොල්මන් තානායමේ අබිරහස

Season 01 : Episode 07
ගොඩක් කාලයකට පසුව
කොහොමද ඔයාලට “ගොඩක් කාලයකට පසුව” මමත් සබ් එක ගේන්නේ.පසු ගිය කොටස් තුනට සබ් ගෙනාවේ දමිත්, ඉතින් ඔයාට ගොඩක් ස්තූතියි.
පරක්කු වුණාට සමාවෙන්න ඕන(මේ දවස් වල මම ප්‍රශ්ණ ගොඩක් ඉන්නේ )
පසුගිය කොටසින්
කඳවුරු ගිණි සංදර්ශණයෙන් පසුව එක මොහොත ප්‍රමාදයෙන් හාපර්ට සහ ග්‍රිෆින්ට සවේනාව මග
හැරෙනවා. ඔවුන් ඇයව සොයා ගියත් ඇයව මුණ ගැගෙන්නේ නෑ.මේ අතර ඔවුන් කඳවුරේ නායකයන්ට අසුවෙනවා.
නිවුන්නු සවේනාගේ අවතාරය අසු කර ගැනීම උත්සාහ කරනවා.හාපර් සහ ග්‍රිෆින් දෙමාපියන්ට අසුවෙන අතර සවේනා ජෙස් ගේ අභියෝගය බාරගෙන රාත්‍රිය ගත කිරීමට පහත මාලයට පැමිණෙනවා.අද එතැන් සිට
කාලෙකට පස්සේ තෑන්ක්ස් සහෝ
you are welcome !
බොහෝම ස්තුතියි මේක දෙනකම් ගොඩාක් අසාවෙන් බලාගෙන හිට්යේ . කියන්න වචන නැහැ අපි වෙනුවෙන් මේ කරන උතුම් වූ ඉතා වටිනා සේවයට ගොඩාක් පිං කියලා කියන්න ඕනේ .
ගොඩක්ම ස්තුතියි