Secrets of Sulphur Springs (2021) [S01 : E03] Sinhala Subtitle

February 16, 2021 Junior Admin
Subtitle by Gayan Chandana
හොල්මන් තානායමේ අබිරහස

Secrets of Sulphur Springs
හොල්මන් තානායමේ අබිරහස

Season 01 : Episode 03
කාලයෙන් ඉවතට

හාපර් සොයා ගෙන ජෙසිකා ග්‍රිෆින් ගේ නිවසට එනවා. ජෙසිකා හාපර්ව ටීමන්ට් වල්ලින් කැදවා ගෙනයන්නේ නොසතුටින් ඒ නැවත ටීමන්ට් වලට පැමිනෙන්න එපා යයි පවසමින්. වයිට් හා ටොෆර් තවමත් දැඩි විශ්වාසයකින් පසුවෙනවා සවේනා ගේ අවතාරය ටීමන්ට් වල සිටිනවා කියා. ග්‍රිෆින් සහ හාපර් සොයා ගන්නවා බෙන් ගේ සහ ජෙසිකා ගේ සවේනා යාළුවෙක් බවත් ඔවුන් ඇයව ලගින්ම ඇසුරු කල බවත්. අද තෙවන දිග හැරුම එතැන් සිට

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
DIR
Gayan Chandana
9 Movies
21 TV Series
30 Total
Discussion (6)
  • Supun Kaushalya Unregistered
    Android 9 Chrome 80

    තෑන්ක්ස් සහෝ

    • Gayan Chandana Junior Admin
      Android 4.4 Chrome 81

      you are welcome brother ❤

  • kavinda gamage Unregistered
    Windows 7 Chrome 88

    බොහොම ස්තුතියි මේක දෙනකම් ගොඩාක් කල් බලාගෙන හිටියා ටිකක් ඉක්මනට දෙන්නකෝ නැත්නම් කථාවත් අමතක වෙනවා .

    • Gayan Chandana Junior Admin
      Android 4.4 Chrome 81

      හැකි ඉක්මනින්ම ලබා දෙනවා, අපිත් එක්ක රැදි සිටින්න :tv:

  • ravindu shehan Unregistered
    Windows 10 Chrome 88

    tikak ikmanata dennako

    • දමිත් ප්‍රියංකර System Admin
      Windows 7 Chrome 88

      අද රෑ නැත්නම් හෙට උදේ එනවා ….

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search