අද තමයි දවස
ඔයාලාත් එක්ක මම , මේ කතාව හා සම්බන්ධ වෙන අවසාන වතාව .. ඉතුරු කොටස් ටික අපේ ගයාන් ගෙනේවි …
පසුගිය කොටසේදී ඔබට මතක ඇති හාපර් , බෙන් කොච්චර උත්සහයක් ගත්තද කියලා සවානා ව බේර ගන්න ..එතකොට අද තමයි දවස සවානා අතුරු දහන වෙලා අවුරුදු 30 ක් වෙන ..එහෙනම් බලන්නකෝ ..අපේ පොඩ්ඩෝ ටිකට එයාව බේර ගන්න පුළුවන් වෙයිද කියලා …
තෑන්ක්ස් සබ් එකට
තෑන්ක් …ඔයා නිතර එන කෙනෙක් නිසා සයිට් එකේ regsiter වෙලා ඉන්න ..අලුත් දේවල් ටිකක් පෙනේවි