හොල්මන් තානායමේ අබිරහස
Secrets of Sulphur Springs
හොල්මන් තානායමේ අබිරහස

Season 01 : Episode 02
කාලයේ යම් තැනක
මේ කතාවේ ආරම්භ වෙන්නේ ග්‍රිෆින් සහ එයාගෙ පවුලේ අය අලුත් පදිංචිය සදහා කුඩා ගමක් වෙත ඒමෙන්. බෙන් ටීමන්ට් නැවත විවෘත කරන්න හදනවා. ග්‍රිෆින් ඉස්කෝලෙදි දැන ගන්නවා මේ හෝටලයේ වැලලුනු අබිරහසක් තියනවා කියලා. ඔහු හාපර් එක්ව මෙය සොයන්න යනවා. ටීමන්ට් වල තියන රහස් බංකරයක් තුලින් වෙනම තැනකට යනවා.
එයාල ඒ ගියේ අතීතයටද නැත්තම් වෙන තැනකටද නැවත එන්න ලැබේවිද නරඹන්න Secrets of Sulphur Springs දෙවනි කොටස
ඉතිරි ටිකත් ඉක්මනට දෙන්න බොහොම ස්තුතියි මේ කරනා උතුම් සේවය වෙනුවෙන් .
ස්තුතියි සහෝ :blush:
තෑන්ක්ස් සබ් එකට
ස්තුතියි :blush: