
පසු ගිය කොටසින්
බෙන් ගේ තාත්තා ..නැත්නම් ග්‍රිෆින් ගේ සියා ..එයාලාව බලන්න එනවා ..එත් බෙන් එයාගේ තාත්තාට වැඩිය කැමති නැහැ ..එයා ආවේ මේ හොටෙල් එක හදන එක මෝඩ වැඩක් ..ආපහු චිකාගෝ වලට යන්න කියන අදහස දෙන්න .. මේ අතර තුර අපේ හුරුතල් නිවුන්නු දෙන්නා වෙනම පරීක්ෂණයක් පටන් අරන් ..පරණ කැමරාවක් හොයාගෙන ..එත්මේකට කැසට් එකක් හොයා ගන්න ..හාපර් ගේ මල්ලිගෙන් උදව් ඉල්ලනවා ..ඇත්තටම එහෙම කියන්නේ එයාලා පහළ මාලයේ ඉදලා හාපර්ට අහුවුන නිසා ..මොකද හාපර් ,ග්‍රිෆින් කැමති නැහැ ..එයාල මේ කාලය හරහා යන දොර ගැන කවුරුවත් දන්නවාට .ඔන්න සුපුරුදු පරිදි කාලය හරහා ග්‍රිෆින් ,හාපර් අතීතයට යනවා ..එයාලා දකිනවා සවානා ..හාපර්ගේ අම්මා ජෙස් රණ්ඩු වෙනවා ..
ග්‍රිෆින් යනවා ,තරුණ බෙන් ව හම්බ වෙන්න ..එතකොට තරුණ බෙන් කියනවා සවානා ගේ අනිත් ගෑනු ළමයි ගේ නැති වෙනසට ගරු කරනවා කියලා ..ඒ වගේම දක්ෂතා ප්‍රදර්ශනයක් තියෙනවා ..එකට තරුණ බෙන්ට උදව් කරනවා ග්‍රිෆින් ..
හාපර් යනවා ..ජෙස් ව හම්බ වෙනවා ..එතකොට ජෙස් කියනවා ..සවානා නැති වුනා නම් මේ තැන ගොඩාක් හොද වේවි කියලා ..එයා සවානා ගැන ඉන්නේ හොද හිතකින් නෙවෙයි කියලා හාපර් දැන ගන්නවා …
ආපහු එනකොට හාපර් සහ ග්‍රිෆින් අතර පොඩි රණ්ඩුවක් වෙනවා …
කොහොම හරි දක්ෂතා ප්‍රදර්ශනයේදී ජෙස් හොර කරනවා ..මොකද සවානා හොදින් සිංදුවක් කිව්වත් ..තෑග්ග යන්නේ බෙන් ට …ඒ වාගේම සවානා කියපු සින්දුව ..(ඔයාලාට එක කලින් ඇහිලා ඇති )…ඒ වගේම එයාලා අහු වෙනවා ..ඉස්කෝලේ මග ඇරියා කියලා ..දැන් එයාලා ඉන්නේ නිවසේ හිර කරලා …අද එතැන් සිට
තෑන්ක්ස් සහෝ
Thanks brother ! :heart::heart::heart:
ස්තුතියි සහෝ..Pacific Rim The Black එකටත් Sub ඕන…