Secrets of Sulphur Springs (2021) [S01 : E04] Sinhala Subtitle

February 21, 2021 System Admin
සංගීතයට මුහුණ දීමට කාලය
වෙනදා නම් ඔයාලාට කතාව ගේන්නේ මාගේ ආදරණිය ගයාන් චන්දන මිත්‍රයා ..පොඩි ඉල්ලීමක් කරලා තමයි කතාව ඉල්ලා ගත්තේ ..මොකද අවංකව මම ගොඩාක් ආසාවෙන් රස විදින කතාවක් මේක…

 

Sulphur Springs කියන්නේ ඇමෙරිකාවේ තියෙන උණුදිය උල්පත් තියෙන තැනක් .එතින් ග්‍රිෆින් ..හාපර් .ආපහු කාලය හරහා අතීතයට යනවා ..එතකොට රෑ වෙලා ..සවානා එක්ක බෙන් (ග්‍රිෆින් ගේ තාත්තා ) උණු දිය උල්පත්වලට තීන්ත දානවා ..ඒ වෙලාවේදී ග්‍රිෆින් ගෙන් හාපර් ගෙන් නම් ඇහුවාම එයාලා කියන්නේ ..මම හැරී , මේ හර්මයිනි කියලා ..(ඔයාලා දන්නවා ..ඒ හරි පොටර් කතාවේ චරිත කියලා ..).ඊට පස්සේ බෙන් රහස් කාමරයක් හොයා ගන්නවා ..පස්සේ එකේ තිබුන පටිගත කරපු සිංදුවක් යනවා ..ඒ සින්දුව ආවේ කොහොමද කියලත් ඔයාලාට අද කොටසින් දැන ගන්න පුළුවන් වේවි ..ඒ වාගේම ඔයාලාට මතක ඇති ගිය වතාවේ හාපර්ට එයාගේ අම්මාව හම්බ වෙනවා ..තනිකර වෙනස්ම විදියට ..ඒ වාගේම අපේ හුරුතල් නිවුන්නු දෙන්නා සවානා ගේ හොල්මන හොයාන්න ..සෑහෙන්න උත්සහයක් දරනවා …අද එතැන් සිට

 

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
720P
356 MB TOR
දමිත් ප්‍රියංකර
24 Movies
81 TV Series
105 Total
Discussion (4)
  • Gayan Chandana Junior Admin
    Android 4.4 Chrome 81

    ස්තුතියි සහෝ ! ❤:blush::smiley:

  • Supun Kaushalya Unregistered
    Android 9 Chrome 80

    තෑන්ක්ස් සහෝ

  • kavinda gamage Unregistered
    Windows 7 Chrome 88

    මේක දෙනකම් ගොඩාක් ආසාවෙන් බලාගෙන හිටියේ හරිම ලස්සන කථාවක් අපේ ගෙදර හැමෝම බලනවා බොහොම ස්තුතියි මේ වගේ ලස්සන කථා අරගෙන එනවාට .

  • Janaka lakmal New Subtitler
    Windows 10 Chrome 129

    තැන්ක්ස් !!!

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search