Off Campus (2026–) [S01 : E07] Sinhala Subtitle
IMDB RATING
7.9
CAST
Ella Bright, Belmont Cameli, Mika Abdalla
අභියෝගය
මේ කතාංගයේදී නිළියක් වගේම බෝ ගේ අක්කා වෙන ජෝආනා මැක්ස්වෙල්, කැම්පස් එකට ඇවිත් නාට්‍ය සහ රංගනය ගැන කතා කරමින් ඇලී එක්ක ගොඩක් හිතවත් වෙනවා. මේ කතාවේ ප්‍රතිඵාලයක් විදියට ඇලී ට සිද්ධ වෙනවා අභියෝගයකට මුහුණ දෙන්න.
ඒ වගේම ඊට පස්සේ St. A’s එකට විරුද්ධව තියෙන හොකී මැච් එකේදී, ගැරට් එයාගේ තරඟකාරයා වෙන ඇරන් ඩිලේනි එක්ක ලොකු තරඟයක යෙදෙනවා. හැබැයි ගැරට් නොදැන හිටියට, හැනාට ඉස්කෝලේදී අතවර කළේ මෙන්න මේ ඇරන්ම තමයි! මැච් එකට කලින් හැනා ගැරට්ව කිස් කරනවා දකින ඇරන්, මැච් එක අතරතුරදී ගැරට්ගේ මූණටම හැනාට අපහාස කරලා කතා කරනවා. මේකට යක්ෂයා ආවේශ වෙන ගැරට්ගේ කන්ට්‍රෝල් එක නැති වෙලා, එයා ඇරන්ට හොඳටම ගහනවා. ඒකේ ප්‍රතිඵලය බොහොම නරක එකක් වෙනවා.