Andi Mack (2017) [S01 : E03] Sinhala Subtitle
IMDB RATING
7.4
CAST
Peyton Elizabeth Lee, Joshua Rush, Sofia Wylie, Asher Angel
(Season 1 Episode 3)
Shhh!
ඇන්ඩි විසින් ජෝන බෙක්ට තම යහළුවන් හදුන්වා දෙන අතර ජෝන බෙක්ගේ පෙම්වතිය ද පෙන්වනු ලබනවා. ජෝන බෙක් ඇන්ඩි ගේ බ්‍රේස්ලට් එක දැක තමාටත් එයින් එකක් අවශ්‍ය බව පවසනවා . මේ අතර සයිරස් විසින් බෙක්ස් ගේ මතක පෙට්ටිය සොයා ගත් අතර එහි තිබුන ජායාරූප බෆී සහ සයිරස් දකිනවා.
බෙක්ස් තම මව සමග සමගි වීම සඳහා යම් එකඟතාවයකට පැමිනුණා.ඇන්ඩි බ්‍රේස්ලට් එක ජෝනට දී වැලඳ ගන්නා ආකාරය ඇම්බර් දකිනවා.අවන්හල තුලදී තම බ්‍රේස්ලට් එක ඇම්බර් පළඳගෙන සිටිනදා දැක ඇන්ඩි සහ ඇම්බර් අතර උණුසුම් තත්වයක් ඇතිවෙනවා. ඒ පසුගිය කොටසින්.අද තෙවන දිගහැරුම එතැන සිට
(දෙවන කොටස බලපු අයටත් ඒ සඳහා COMMENTS දුන්නු අයටත් ස්තූතියි)
නියමයි…සබ් එකට තැන්ක්ස්…
ස්තුතියි 😍👍