Login


Not a member? Register or sign up with

Facebook Page

Online Watch List

Andi Mack (2017) [S01 : E01] Sinhala Subtitle

/

ANDI MACK

Andi Mack TV Series එක ඇමෙරිකාවේ රූගත කර 2017 වසරේ නිකුත්කරන ලදි. මෙහි IMDb අගය 7.4 ක්. වර්ගීකරණය comedy , Family. ඇන්ඩි නැමති දැරියක් වටා ගෙතුනු කතා මාලාවක්.මෙහි අනෙකුත් චරිත ඇයගේ මව, පියා, #අක්කා හොඳම යහළුවන් බෆී සහ සයිරස් සමග #ජෝන බෙක්, ඇයට තම 13 වන උපන් දිනයදා ජීවිතය වෙනස් කරන සිදු වීමකට මුහුන දෙන්න වෙනවා. එම සිදු වීම සමග කතාව ඉදිරියට යන්නේ.ඔයාල නරඹන්න. වෙනස් රසවත් කතාවක්. මේ උපසිරසි සදහා ගැලපෙන වීඩියෝ පිටපත Download link කියන ඔප්ශන් එකෙන් බාගත කරන්න පුලුවන්(season 1 Episode 1)

ස්තූතියි!

7.5
IMDB

Year : 2017

Actors : Peyton Elizabeth Lee, Joshua Rush, Sofia Wylie, Asher Angel

A contemporary coming-of-age story about a girl who's trying to determine where she fits in, when her free-spirited older sister returns with a revelation that changes everything, it sends ...


2025-04-08 08:34 am
Junior Admin

Movies

8

Tv Episodes

18

SubzLK වෙනුවෙන් Gayan Chandana කල උපසිරැසි නිර්මාණයකි .
  • Download : 334
  • File Size : 13.36KB
  • Sub Update : 2020-07-13
  • Mihira Madushanka Moderator
    Android 6Chrome 72

    පලවෙනි උපසිරැසියට සුභ පැතුම් සහො..!

    2019-02-22 at 10:50 pm
    • Gayan Chandana Unregister User
      Android 4.4Chrome 68

      ස්තුතිය සහෝදරයා 👍😍

      2019-02-23 at 4:14 am
  • පලවෙනි උපසිරසියට සුබ පැතුම් සහෝ…! දිගට අපිත් එක්ක රැඳී ඉඳලා මේ වගේ නිරමාණ කරන්න.ජය වේවා ඔයාට…!

    2019-02-22 at 11:43 pm
    • Gayan Chandana Unregister User
      Android 4.4Chrome 68

      ස්තුතියි සහෝදරයා ඔයාටත් Subz.lk සැමටමත් , ජය වේවා !
      👍😍

      2019-02-23 at 4:19 am
  • දමිත් ප්‍රියංකර Admin (SYSTEM)
    Windows 7Chrome 72

    පලවෙනි උපසිරැසියට සුභ පැතුම්

    2019-02-24 at 1:11 pm
    • Gayan Chandana Unregister User
      Android 4.4Chrome 68

      ස්තුතියි 👍😍

      2019-02-25 at 8:05 pm
  • Kasun Unregister User
    Android 7Chrome 59

    ඇති යන්තම් කාට හරි කොමඩියක් දෙන්න විඥානය පහල වෙලා.සුපිරි

    2019-02-24 at 2:46 pm
    • Gayan Chandana Unregister User
      Android 4.4Chrome 68

      ස්තුතියි 👍😍👌

      2019-02-25 at 8:06 pm
  • පසිදු සාරංග Admin (Founder)
    Windows 7Chrome 72

    ස්තුතියි සහෝ..

    2019-02-27 at 6:09 pm
    • Gayan Chandana Unregister User
      Android 4.4Chrome 68

      ස්තුතියි 👍😍

      2019-02-27 at 8:46 pm
  • madawa mihiranga Unregister User
    Android 5.1Samsung Browser 3.3

    Niyama kathawak sahoo… digatama demu.. thnaks for sub

    2019-02-28 at 8:12 am
    • Gayan Chandana Unregister User
      Android 4.4Chrome 68

      අනිවාර්යයෙන්ම ,ස්තුතියි සහෝදරයා
      👍😍👌

      2019-02-28 at 9:39 am
  • Rasindu V. Perera Expert Subtitler
    Windows 10Chrome 72

    නියමයි…සබ් එකට තැන්ක්ස්….

    2019-03-02 at 9:54 pm
    • Gayan Chandana Junior Admin
      Android 4.4Chrome 68

      ස්තුතියි
      👍😍

      2019-03-10 at 3:09 pm

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Achievements

See More