Andi Mack (2017) [S01 : E08] Sinhala Subtitle

/

ANDI MACK

(Season 1 Episode 8)

දුෂ්කර අවස්ථා…

හදිසියේම බෝවි නිවසට පැමිනීමත් සමගම සෙලියා ඊට අකමැත්තක් දක්වනවා. හැම් බෝවි හට සහනයක් වෙනවා.ජෝනා හා ඇම්බර් ගේ සම්බන්දය බිදී ඇතිබවට බෆී සහ සයිරස් ඇන්ඩිට පවසනවා. ජෝනා ඇන්ඩි ගෙන් යමක් විමසීමට පැමිනෙන අතර එය ඔහුට පැවසීමට නොහැකි වෙනවා. බෝවි ඇන්ඩි පාසලෙන් රැගෙන ගොස් ඇය සමග දවස විනෝදයෙන් ගත කරනවා. මේ අතර ඇම්බර් ජෝනා හා නැවත එකට සිටිනවා ඇන්ඩි දකිනවා.අට වෙනි දිග හැරුම එතැන් සිට…

ස්තූතියි
[Gayan Chandana]

7.3
IMDB

Year : 2017

Actors : Peyton Elizabeth Lee, Joshua Rush, Sofia Wylie, Asher Angel

A contemporary coming-of-age story about a girl who's trying to determine where she fits in, when her free-spirited older sister returns with a revelation that changes everything, it sends Andi on an uncharted course of self-discovery.

2023-03-19 08:58 am
Admin

Movies

8

Tv Episodes

19

  • Download : 198
  • File Size : 12.773KB
  • Rasindu V. Perera User
    Windows 10Chrome 75

    නියමයි….සබ් එකට තැන්ක්ස්….

    2019-07-17 at 8:40 pm
    • Gayan Chandana Admin
      Android 4.4Chrome 68

      ස්තුතියි 😍 👍

      2019-08-17 at 2:53 pm
  • Hashan M. Priyadarshana Unregister User
    unknownOpera Mini 4.4

    තැන්ක් යූ සහෝ සබ් එකට….
    ජය වේවා.!

    2019-07-18 at 2:49 pm
    • Gayan Chandana Admin
      Android 4.4Chrome 68

      ස්තුතියි 😍 👍

      2019-08-17 at 2:55 pm

Leave a Reply

Your email address will not be published. Required fields are marked *