Andi Mack (2017) [S01 : E07] Sinhala Subtitle

Published May 19th, 2019 by

ANDI MACK

(Season 1 Episode 7)

තාත්තා ගේ බලපෑම….

ඇන්ඩි මැක්, ඇම්බර් වෙන අයෙකු සමග සිටිනවා දුටු බව බෆී සහ සයිරස් සමග පවසනවා.එසේම ඒ බව ජෝන බෙක් සමග ද පවසනවා. ඒ ඇය සමග අමනාප නොවන්නැයි ඉල්ලීමක් කරමින්.මේ අතර බෆී මර්ටි සමග වඩා වේගවත් තමා බව පවසමින් තරගයකට මර්ටි හට අභියෝග කරනවා. ඇම්බර් ඇන්ඩි හට ජෝනා ගේ දුරකතනය මගින් පණිවිඩයක් යවනවා.එහිදී ඇම්බර් ඇන්ඩි හා වාදයකට පැටලෙනවා. මේ මගින් ඇන්ඩි හා ජෝනා ගේ හිත් බිඳී යනවා.මේ අතර හදිසියේ ඇන්ඩි ගේ පියා නිවසට පැමිනෙන්නේ සියල්ලන්ම විමතියට පත් කරමින්

ඊලගට සිදුවන්නේ කුමක්ද… එයට පිළිතුරු අද සත් වෙනි දිග හැරුමෙන්

ස්තූතියි
[Gayan Chandana]

US

Gayan Chandana

TV EPISODES : 19
MOVIES : 8
7.4
86%
0%

Comments: 2

  • Rasindu V. Perera

    නියමයි…සබ් එකට තැන්ක්ස්…

    2019-05-20 at 12:06 am
    Reply
    • Gayan Chandana

      Thanks 😍👍

      2019-08-17 at 6:27 pm

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip