Andi Mack (2017) [S01 : E06] Sinhala Subtitle
IMDB RATING
7.4
CAST
Peyton Elizabeth Lee, Joshua Rush, Sofia Wylie, Asher Angel
ANDI MACK
(Season 1 Episode 6)
ඇය කිව්වා, ඇය කිව්වා…
බෆී සහ සයිරස් ඇන්ඩිගෙන් සාදයෙන් පසුව සිවූයේ කුමක්දැයි විමසනවා. ජෝනා ගැන අදහස අත් නොහරින ලෙස බෆී ඇන්ඩිට පවසනවා. පාසලේදී බෆී ට උප විදුහල්පති හමුවන ලෙස දැනුම් දීමක් එනවා. ඇයගේ කොන්වය වෙනස් කරන ලෙස ඇයට නියෝග ලැබෙනවා. ජෝනා බෙක් සයිරස්ට තමන් ඇම්බර් සහ අයිරස් සමග දින ගත කිරීමකට ආරාධනා කරනවා. හය වෙනි කොටස එතැන් සිට
ස්තුතියි.
(Gayan Chandana)