Andi Mack (2017) [S01 : E05] Sinhala Subtitle
IMDB RATING
7.4
CAST
Peyton Elizabeth Lee, Joshua Rush, Sofia Wylie, Asher Angel
ANDI MACK
(Season 1 Episode 5)
ඒ ඔබ ගැන නොවේ සයිරස් ගේ මව විසින් බෙක්ස් ඇන්ඩි ගේ මව බව ප්‍රචාරය කර තිබුනා. ඒ බව ජෝන බෙක් ද දැන ගන තිබුනා. එය හරිම පුදුමයක් බවත් ජෝන කිව්වා. සෙලියා විසින් අසල්වැසි කාන්තාවාක් සමග ගැටුමක් ඇතිකරගෙන එය සමතයකට පත් කිරීම සදහා සෙලියා හා හැම් නිවසින් පිටතට යනවා, ඒ ඇන්ඩි බෙක්ස් ට බාර කරලා. තමන් බෙක්ස් විශ්වාස කරන බව සෙලියා පවසනවා. මේ අවස්තාවෙන් ප්‍රයෝජනයට ගන්නා බෙක්ස් ඇන්ඩි සමග සාදයක් පවත්වනවා, ඒ සියළුම මිතුරන්ට ආරාධනා කරමින්. එහිදී සයිරස් ට අයිරස් නම් මිතුරියක්ද බෆී ට මර්ටි නම් මිතුරෙක්ද මුණ ගැසෙනවා. සාදයේ දී ජෝනා ඇන්ඩි හට ඩාන්ස් කිරීමට ආරාධනා කරනවා. ඇම්බර් විසින් ඇන්ඩි පියා ගැන විමසා සාදයේ සතුට බිඳ දමනවා. පස් වන දිග හැරුම එතන සිට
නියමයි…සබ් එකට තැන්ක්ස්…..
Thanks brother 😍👍
Elaaa…….
Thanks brother 😍👍