Antz (1998) Sinhala Subtitle

හායි……. මේ තමයි Subz.lk වෙබ් අඩවිය වෙනුවෙන් මම කරපු පළවෙනි උපසිරැසිය ….  ටිකක් පරණ ෆිල්ම් එකක් මේක …..මේකෙ ප්‍රධාන චරිතය වෙන්නෙ සාමාන්‍ය අයට වඩා වෙනස් විදියකට හිතන කූඹියෙක් වෙන “සී” …ඉතින් මෙයා ඒකාකාරී ජීවිතයෙන් මිදිලා වෙනස් ලෝකයක්(ඉන්සෙක්ටෝපියාව) හොයන්න යන අතරමග වෙන සිදුවීම් පෙළක් බලාගන්න පුලුවන් ….  ඒ අතරතුර වෙන අනතුරු, උපහාස වගෙ ගොඩක් දේවල් වගේම…… කතාව ටිකක් බලාගෙන යද්දි තේරුම් ගන්න පුලුවන් ජනපදයේ ඇතුලෙම ඉන්න ද්‍රෝහියො ටිකක් ගැන .. ඒ කවුද කිව්වොත් වැඩක් නැති වෙනවනෙ බලන එකෙනුත්….ඒක නිසා කතාව ඔයාලට බාර දීලා මම සමුගන්නවා…… පළවෙනි එක නිසා අඩුපාඩු ඇති ……  ඒවත් පෙන්නලා දීලා යන්න කියලා ඉල්ලනවා….

ස්තූතියි
-ඉදුවර ශෂිමාල් ❤️-

Download Links
720P
722 MB DIR
Available Torrents
720p bluray 722.78 MB
1080p bluray 1.35 GB
2160p web 3.72 GB
Induwara Shashimal
1 Movies
2 TV Series
3 Total
Discussion (5)
  • Gayan Chandana Junior Admin
    Android 4.4 Chrome 81

    Subz lk වෙත සාදරයෙන් පිළිගන්නවා.සහෝදරයා පළවෙනි උපසිරැසියට සුබ පැතුම්. දිගටම අපි එක්කම රැදී සිටින්න

  • K.A Raveen Expert Subtitler
    Windows 10 Chrome 86

    පලවෙනි උපසිරැසියට සුභ පැතුම් සහෝ. දිගටම මේ වීදියට උපසිරැසි අරන් එන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අරන් ඇවිත් තියෙන්නේ ලෝකෙම ආදරය දිනගත්තු ඇනිමේෂන් ෆිල්ම් එකකට.

    • Induwara Shashimal New Subtitler
      Android 8.1 Chrome 70

       

       

       

       

  • Rasika Thushara Samanjith Admin
    Windows 7 Opera 72

    නියමයි සහෝ. පළවෙනි උපසිරැසියට හදවතින්ම සුබ පතනවා. නම් දරාපු ෆිල්ම් එකකින්නෙ පටන් අරන් තියෙන්නෙ. එල එල. ඔහොම යන්.

    • Induwara Shashimal New Subtitler
      Android 8.1 Chrome 70

      tnx brother :heart::heart:

Leave a Comment

Login

Forgot?

Achievements

Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search