Home Rasara Heshan
Rasara Heshan
Subz LK වෙබ් අඩවිය වෙනුවෙන් Rasara Heshan කල උපසිරැසි නිර්මාණ එකතුව

Riverdale (2016) [S02 : E06] Sinhala Subtitle

English TV shows
Year : 2016
IMDB : 7.5/10
Actors : K.J. Apa, Lili Reinhart, Camila Mendes, Cole Sprouse

Story : ඔන්න එහෙනම් අද රිවර්ඩේල් දෙවනි කතාමාලවේ හයවෙනි කොටසට තමයි උපසිරැසිය අරන් අවේ. 2017 නොවැම්බර් 15 වන දින ව්කාශය වූ මෙම කොටසට IMDB 8.4 අගයක් ලැබිලා තියෙනවා. අද කතාව නම් කරලා තියෙන්නේ “Death Proof” ලෙසයි. හරි එහෙනම් කතාව බලන්නකෝ. ඊළග උපසිරැසියෙන් හම්බුවෙනකම් ඔයලට ජය.

ඉතිරිය කියවන්න »

Riverdale (2016) [S02 : E05] Sinhala Subtitle

English TV shows
Year : 2016
IMDB : 7.6/10
Actors : K.J. Apa, Lili Reinhart, Camila Mendes, Cole Sprouse

Story : හරි එහෙනම් සතියක් විරාමයකින් පස්සේ තමයි අයේ Subz LK පරිශීලකයන් මුණගැහෙන්නේ. ඒ වගේම අයේ පොරොන්දු වෙනවා ඉතුරු එපි ටිකත් ඉක්මනට දෙනවා කියලා. කට්ටිය හිතනවාද දන්නේ නැහැ ඇරෝ, ෆ්ලෑශ්, සුපිරි ගර්ල් වගේ චොර වුන ටීවී සීරීස් දෙන CW නාලිකාවේ රිවර්ඩෙල් කියන්නේ තව එක චොර වැඩක්ද කියලා. එහෙම හිතන කට්ටියට ආරාධනා කරනවා, කතා මාලාව බලලම මේක චොරද කියලා බලාගන්න. හරි එහෙනම් වැඩි …

ඉතිරිය කියවන්න »

Riverdale (2016) [S02 : E04] Sinhala Subtitle

English TV shows
Year : 2016
IMDB : 7.6/10
Actors : K.J. Apa, Lili Reinhart, Camila Mendes, Cole Sprouse

Story : අම්මො එහෙනම් Subz LK පරිශීලකයන්ගේ තවත් එක ප්‍රාර්ථනාවක් ඉටු කරන්න කියන වගකිම එක්ක ඔයාලා නොඉවසිල්ලෙන් බලා හිටිය රිවර්ඩෙල් දෙවනි කතා මාලාවේ හතරවෙනි කොටසට උපසිරැසිය මේ ආරන් අවේ. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමුනේ. අද කතවේ හැටියට නම්, ජග්හෙඩ් කලින් කතාවෙ කිව්ව “ආචි මගේ කැමතිම ආචි වෙන්න යන්නෙ” කිව්ව වදන නම් මේ පාර කතාව තුළ හොදට පේනවා. මොකද බ්ලැක් හුඩ්ව අල්ලගන්න ආචි …

ඉතිරිය කියවන්න »

Riverdale (2016) [S02 : E03] Sinhala Subtitle

English TV shows
Year : 2016
IMDB : 7.6/10
Actors : K.J. Apa, Lili Reinhart, Camila Mendes, Cole Sprouse

Story : Subz LK රසික රසිකාවියනි, එහෙනම් ගොඩක් කාලෙකට පස්සේ Riverdale කතා මාලාවේ තුන්වෙනි කතාංගයට සිංහල උපසිරැසි අරන් අවේ. මේ උපසිරැසිය පරක්කු වුනාට සමාවෙන්න ඕන. ඉතුරු එපි ටිකත් සටසට ගාලා දෙන්නම් හොදේ. IMDB 7.6 ක අගයක් ලැබුන, කුණුතක්කාලි මීටරේ 88 කට කරකවපු සුපිරි කතාමලාවක් මේක. අපෝ මේක ලව් ස්ටෝරි එකක් කියලා නොබලන අයට කියන්නෙ එක එපියක් නිකමට බලන්න කියලා. පට්ට පතුරුයි. ආදරේ, …

ඉතිරිය කියවන්න »

Riverdale (2016) [S02 : E02] Sinhala Subtitle

English TV shows
Year : 2016
IMDB : 7.6/10
Actors : K.J. Apa, Lili Reinhart, Camila Mendes, Cole Sprouse

Story : අම්මෝ ලොකු කාලයකට පස්සෙ ඔන්න එහෙනම් අයේ මම ආවා එහෙනම්. මුලින්ම අපේ අඩ්මින් සමීර අයියට ස්තූතියි වෙන්න මෙහෙම මැදින් ට්වී සීරීස් එක්කට සබ් එක හදන්න දුන්නට. එච්චර ඩිමාන්ඩ් එකක් නෑ වගේ පෙනුන හින්දා මම වැඩේ නවත්වනවාද කියලා සමීර අයියගෙන් ඇහුවා. අප්පට සිරි, සමිර අයියා කිව්වා පිස්සුද මල්ලි දිගටම කරමු කිව්වා කලින් සබ් එක බාගත්ත අය පව් කිව්වා. ඇත්තටම ඒකෙන් මට …

ඉතිරිය කියවන්න »

Riverdale (2016) [S02 : E01] Sinhala Subtitle

English TV shows
Year : 2016
IMDB : 7.6/10
Actors : K.J. Apa, Lili Reinhart, Camila Mendes, Cole Sprouse

Story : ගොඩක් කට්ටිය ඉල්ලා තිබ්බා Riverdale දෙවෙනි කතා මාලාවේ පළමු කතාංගයට, ඔයාලට මගේ පළවෙනි උපසිරසය අරන් අවා. IMDB රේටින්ග්ස් වල 7.6 ක් ලැබුන පට්ටම ට්වී සිරීස් එකක්. මේක ප්‍රධාන චරිත වන ආචි, ජග්හෙඩ්.බෙටී, වෙරෝනිකා, කියන කට්ටිය. එයාලා ඉදපු Riverdale Town එකේ ඉදපු එයාලගේ යාලුවෙක් වෙච්චි ජේසන්ගේ අභිරහස් මරණයට වගකිවයුත්තා හොයාගත්තා. මේ ඔක්කොම වුනාට පස්සෙ පොප්ගේ කඩේ ඉදපු ආචි ගේ තාත්තට කඩේ …

ඉතිරිය කියවන්න »