Riverdale (2016) [S02 : E01] Sinhala Subtitle
ගොඩක් කට්ටිය ඉල්ලා තිබ්බා Riverdale දෙවෙනි කතා මාලාවේ පළමු කතාංගයට, ඔයාලට මගේ පළවෙනි උපසිරසය අරන් අවා. IMDB රේටින්ග්ස් වල 7.6 ක් ලැබුන පට්ටම ට්වී සිරීස් එකක්. මේක ප්‍රධාන චරිත වන ආචි, ජග්හෙඩ්.බෙටී, වෙරෝනිකා, කියන කට්ටිය. එයාලා ඉදපු Riverdale Town එකේ ඉදපු එයාලගේ යාලුවෙක් වෙච්චි ජේසන්ගේ අභිරහස් මරණයට වගකිවයුත්තා හොයාගත්තා. මේ ඔක්කොම වුනාට පස්සෙ පොප්ගේ කඩේ ඉදපු ආචි ගේ තාත්තට කඩේ මංකොල්ල කන්න ආපු හොරෙක් වෙඩි තියලා පැනලා යනවා. ඔන්න ඔයා සිද්ධියෙන් පස්සේ තමයි දෙවෙනි කතා මාලාව පටන් ගන්නේ. මේක මගේ පළවෙනි උපසිරසය නිසා අඩුපාඩු ගොඩාක් ඇති එකට සමාවෙන්න. ඉතිං ඊලඟ උපසිරසයෙන් හම්බුවෙන්නම් ජයවෙවා!
thankss machan sub ekata
Season 2 ithuru sud denne kawadada??????????
tnx for sub bro