Riverdale (2016) [S02 : E05] Sinhala Subtitle

November 08, 2018 New Subtitler
Subtitle by Rasara Heshan

හරි එහෙනම් සතියක් විරාමයකින් පස්සේ තමයි අයේ Subz LK පරිශීලකයන් මුණගැහෙන්නේ. ඒ වගේම අයේ පොරොන්දු වෙනවා ඉතුරු එපි ටිකත් ඉක්මනට දෙනවා කියලා.

කට්ටිය හිතනවාද දන්නේ නැහැ ඇරෝ, ෆ්ලෑශ්, සුපිරි ගර්ල් වගේ චොර වුන ටීවී සීරීස් දෙන CW නාලිකාවේ රිවර්ඩෙල් කියන්නේ තව එක චොර වැඩක්ද කියලා. එහෙම හිතන කට්ටියට ආරාධනා කරනවා, කතා මාලාව බලලම මේක චොරද කියලා බලාගන්න. හරි එහෙනම් වැඩි කතා නැතුව කතාව පැත්තට හැරෙමු. කලින් කතාවෙන්නම් බ්ලැක් හුඩ්ගේ සෙල්ලන් කරන්න පටන්ගන්න හැටි බලාගන්න ඇතිනේ කට්ටිය. ඒ වගේම රිවර්ඩෙල් උතුරු දකුණු යුද්ධයක් පටන්ගන්න පෙර සලකුණු බලා ගන්න ඇතිනේ. අද කතාව නම් මම දැනට බලපු හොදම එපිය. මොකද අද තමයි බ්ලැක් හුඩ් ඇත්තටම යටින් ගහන මේ ගේම මොකක්ද කියලා බලාගන්න පුළුවන්. කලින් කතාවේ අවසානයේ බ්ලැක් හුඩ් බෙටීට කතා කලා මතක ඇතිනේ. අද කතාව තුළින් බෙටීගේ මාර්ගයෙන් බ්ලැක් හුඩ් එයාට සම්බන්ධය එක එක්කෙනා එයාගේ ජීවිතයෙන් අයින් කරලා දනවා. මේ හින්දම බෙටීගේ ලව් එකත් ඉවර වෙනවා. හරිම දුකයි නේද ? ඒ වගේම ජග්හෙඩ් සර්පන්ට්ස්ලා එක්ක එකතු වෙන්න තීරණය කරනවා.

හරි එහෙනම් ඔය ඇතිනේ. නැත්නම් බලන්නේ මොනවද මම ඔක්කොම කිව්වම. තව පොඩි ඉල්ලීමක් තියෙනවා ඔයාලගෙන් ඉල්ලන. සබ් එකේ ගුණ අගුණ හොද නරක ඕන එකක්, සප් එකෙට කොමෙන්ටුවකුත් දාගෙන යන්න කියලා ඉල්ලනවා. හරි එහෙනම් ඊළග කතාව තුළින් නැවත හමුවෙන බලාපොරොත්තු ඇතිව අදට සමුගන්නම්. සුබ දවසක් වේවා කට්ටියට!

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
Rasara Heshan
0 Movies
6 TV Series
6 Total
Discussion (8)
  • පසිදු සාරංග Expert Subtitler
    Windows 8.1 UC Browser 7

    ෴ බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය!෴

  • සමීර ඉඳුනිල් New Subtitler
    Windows 10 Chrome 70

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය වේවා!

  • Sahan Dilanka User
    Windows 8.1 Firefox 63

    උපසිරැසියට බොහෝම ස්තූතියි! දිගටම දෙමු.

  • Rasindu V. Perera User
    Windows 10 Chrome 70

    නියමයි…සබ් එකට තැන්ක්ස්…ඉතුරු ටිකත් ඉක්මනට දෙමු…

  • Gahsara Umesh Unregistered
    Windows 10 Chrome 70

    Bhooooooooooooooooooom Sthuthy Sahodaraya..Monawa Unath Nawaththanna Epaa..Ap Nnawa Hamadaam Saho ekka…Jayen Jayama Wewaa…..!!!!Next Epyen Hamuwemu………!!!!

  • Lahiru Rasadun User
    Android 7 UC Browser 12.9

    ජයවේවා කොල්ලෝ දිගටම sub කරමු

  • Tharindu Dilshan Unregistered
    Android 7.1 Chrome 67

    Bro ඉතුරු සබ් ටොක දෙමකම් ඉවසිල්ලක් නෑ ඉක්මනට දාපම්කෝ දැන් සතොයක් වෙනවා

  • bhanu Unregistered
    Windows 10 Firefox 63

    machan eelaga ekadenna..sub eka supiriy..kaalayak balan innawa meka balanna ban

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search