Riverdale (2016) [S02 : E03] Sinhala Subtitle

October 27, 2018 New Subtitler
Subtitle by Rasara Heshan

Subz LK රසික රසිකාවියනි, එහෙනම් ගොඩක් කාලෙකට පස්සේ Riverdale කතා මාලාවේ තුන්වෙනි කතාංගයට සිංහල උපසිරැසි අරන් අවේ. මේ උපසිරැසිය පරක්කු වුනාට සමාවෙන්න ඕන. ඉතුරු එපි ටිකත් සටසට ගාලා දෙන්නම් හොදේ.

IMDB 7.6 ක අගයක් ලැබුන, කුණුතක්කාලි මීටරේ 88 කට කරකවපු සුපිරි කතාමලාවක් මේක. අපෝ මේක ලව් ස්ටෝරි එකක් කියලා නොබලන අයට කියන්නෙ එක එපියක් නිකමට බලන්න කියලා. පට්ට පතුරුයි. ආදරේ, කුතුහලය, ත්‍රාසය, භීතිය ඔක්කොම පිරිච්චි සුපිරි කතාමලාවක් නොබලපු අයට බලන්න ආරාධනා කරන ගමන්, අපි ඉක්මනට කතාව පැත්තට හැරෙමුනේ.

අද කතාමලාවේ අපිට ආචිගේ සුපිරි වැඩකිඩ ටිකක් බලාගන්න පුළුවන්. කොටින්ම කියනවනම් ආචිට මල පැනලා මිනීමරුවා අල්ලන්න එයාගේ නායකත්වයෙන් “රතු කවය” කියලා කණ්ඩායමක් හදා ගන්නවා. ඒ වගේම තාමත් අපිට තේරෙන්නේ නැති හිරාම් ලොජ්ගේ හොරගල් ඇහිලිල්ල ගැන පොඩි දෙයක් කතාව අවසානයේ බලාගන්න පුළුවන්. ඒ වගේම ජින්ගල්-ජැන්ගල් කියලා මත්ද්‍රව්‍ය පිරිණු මැරකල්ලි රජකරන සවුත් සයිඩ් උසස් පාසලට මාරුකරලා යැව්ව ජග්හෙඩ්ටත් එහේදී මාර සිද්ධියකට මුහුණදෙන්න වෙනවා. ඒ වගේම මිනීමරුවා මුළු නගරෙම බියපත් කරමින් “බ්ලැක් හුඩ්” කියලා නමකින් තමන් රිවර්ඩෙල් වලට දඩුවම් කරන බව කියමින්, බෙටීලගේ ගෙදරට ආචිගේ තාත්තගේ පර්ස් එකයි, තව දේවල් වගයකුයි එවනවා. ඒ වගේම මේ දේවල් ඒක්ක තිබ්බ ලියුම දැකලා කට්ටයටම දෙලොව රත් වෙනවා. ඒ වගේම කෙවින්ගෙයි, බෙටීගෙයි යාලුකමට තිතක් එනවා වගේ පේනවා. හරි ඉතින් ඔය කිව්වා ඇතිනේ. ඉක්මනට ඊලඟ එපි ටික ගේනවා කියන පොරොන්දුව එක්ක මම සමුගන්නම්.

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
Rasara Heshan
0 Movies
6 TV Series
6 Total
Discussion (6)
  • lakmal Unregistered
    Windows 7 Chrome 69

    tanks sho digatama denna jayawewa

  • Malshan Hasaranga User
    Windows 10 Chrome 68

    thanks bro ithuru epi tikatath ikmanta sub demu

  • Lahiru Rasadun User
    Android 7 UC Browser 12.5

    ජයවේවා කොල්ලෝ මේකට දිගටම sub දෙන්න සුභ පතනවා ජයවේවා 🙏

  • prasa Unregistered
    Windows 7 Firefox 60

    hammo enakal balan hitiye.thanks

  • Captan America User
    Windows 7 Chrome 70

    sub ekata thankss digatama diyan… atha arinna epa

  • Anupa Shanidu Unregistered
    Windows 10 Chrome 70

    video link weda krnne neththe ai?

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search