Riverdale (2016) [S02 : E04] Sinhala Subtitle

November 01, 2018 New Subtitler
Subtitle by Rasara Heshan

අම්මො එහෙනම් Subz LK පරිශීලකයන්ගේ තවත් එක ප්‍රාර්ථනාවක් ඉටු කරන්න කියන වගකිම එක්ක ඔයාලා නොඉවසිල්ලෙන් බලා හිටිය රිවර්ඩෙල් දෙවනි කතා මාලාවේ හතරවෙනි කොටසට උපසිරැසිය මේ ආරන් අවේ.

එහෙනම් අපි කතාව පැත්තට හැරෙමුනේ. අද කතවේ හැටියට නම්, ජග්හෙඩ් කලින් කතාවෙ කිව්ව “ආචි මගේ කැමතිම ආචි වෙන්න යන්නෙ” කිව්ව වදන නම් මේ පාර කතාව තුළ හොදට පේනවා. මොකද බ්ලැක් හුඩ්ව අල්ලගන්න ආචි තනියෙන් හරි ගේම ගහගන්න කියලා හිතන් ඉන්න තත්ත්වයට පත් වෙලා ඉන්නේ. ඒ වගේම රිවර්ඩෙල් වල උතුරු දකුණු යුද්ධයක ආරම්භය අද කතාව තුළ සිදුවන බව පේනවා. ඒ වගේම බ්ලැක් හුඩ් බෙටීට එයාගේ ඊළග මිනීමැරුම කරන්නේ කොහේද කියලා හංගපු කේතාංගනයක් එවනවා. පුළුවන් නම් මේක විසදලා ඒ තැන හොයාගන්න කියලා. අද කතාවේ කට්ටිය ඒක විසදන්න මාර කට්ටක් කනවා. හරි ඔය ඇති මොකද අද කතා සුපිරි එක්ක හින්දා තව කිව්වොත් ඔයාලට බලන්න දෙයක් නැති වෙනවා. හරි එහෙනම් පස්වෙනි කතාවත් ඉක්මනට අරන් එන පොරොන්දුවත් එක්ක මම ගිහින් එන්නම්.. ජයවේවා හැමෝටම!

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
Rasara Heshan
0 Movies
6 TV Series
6 Total
Discussion (9)
  • Sajith Anthony Unregistered
    Windows 8.1 Chrome 65

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,ජයෙන් ජයම වේවා…!!

  • Lahiru Rasadun User
    Android 7 UC Browser 12.5

    ජයවේවා දිගටම sub කරගෙන යන්න කොල්ලෝ bs

  • Captan America User
    Windows 7 Chrome 70

    sub ekata thankss ,machan…. digatama demu….

  • Malith viduranga Unregistered
    Android 6 UC Browser 12.9

    Thanks For Sub….

  • පසිදු සාරංග Expert Subtitler
    Windows 8.1 UC Browser 7

    බොහොම ස්තූතියි සහෝ

  • Sahan Dilanka User
    Windows 8.1 Firefox 63

    උපසිරැසියට ගොඩක් ස්තුතියි…ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..! බුදු සරණයි – දෙවි පිහිටයි..!

  • Kaushan Unregistered
    Android 5.1 Samsung Browser 3.5

    සබට තුති.ඉක්මන්ට ඉතුරු එපිටිකටත් සබ් කරලා සීසන් 3 එක ත් පටන් ගන්නෝ 😍😍😍

  • bhanu Unregistered
    Windows 10 Firefox 63

    machan ithuru tikath dapanko…plz machan

  • chamikara_nN Unregistered
    Windows 10 Chrome 72

    thankz for the sub brother..carry on….

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search