Riverdale (2016) [S02 : E06] Sinhala Subtitle
ඔන්න එහෙනම් අද රිවර්ඩේල් දෙවනි කතාමාලවේ හයවෙනි කොටසට තමයි උපසිරැසිය අරන් අවේ. 2017 නොවැම්බර් 15 වන දින ව්කාශය වූ මෙම කොටසට IMDB 8.4 අගයක් ලැබිලා තියෙනවා. අද කතාව නම් කරලා තියෙන්නේ “Death Proof” ලෙසයි. හරි එහෙනම් කතාව බලන්නකෝ. ඊළග උපසිරැසියෙන් හම්බුවෙනකම් ඔයලට ජය.
Koo bn ithiri tika
iithuru sub tikath dipanko bn plz
ithuru episode tikath dennko bro