• Movies
    • All Movies
    • Arabic Movies
    • Canadian Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • All TV Episodes
    • Arabic TV Episodes
    • English TV Episodes
    • German TV Episodes
    • Hindi TV Episodes
    • Japanese TV Episodes
    • Korean TV Episodes
    • Tv Show
  • චිත්‍රපට ප්‍රභේද
    • හොල්මන් චිත්‍රපට
    • ක්‍රියාදාම චිත්‍රපට
    • සුරංගනා චිත්‍රපට
    • නාට්‍යමය චිත්‍රපට
    • ත්‍රාසමය චිත්‍රපට
    • වික්‍රම චිත්‍රපට
    • විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට
    • අභිරහස් චිත්‍රපට
    • අපරාධ චිත්‍රපට
    • හාස්‍යජනක චිත්‍රපට
    • සජීවීකරණ චිත්‍රපට
    • පවුලේ සැමට චිත්‍රපට
    • ප්‍රේමනීය චිත්‍රපට
    • යුද්ධමය චිත්‍රපට
    • අතිතමය චිත්‍රපට
    • චරිතාපදාන චිත්‍රපට
    • සංගීතමය චිත්‍රපට
    • වාර්තාමය චිත්‍රපට
  • Tv collection
    • English TV shows
    • Korean TV shows
    • Japanese TV Shows
    • Hindi Tv Shows
    • Arabic TV Shows
    • German Tv shows
    • TV Show
  • ටෙලිකතා ප්‍රභේද
    • හොල්මන් ටෙලිකතා
    • ක්‍රියාදාම ටෙලිකතා
    • සුරංගනා ටෙලිකතා
    • නාට්‍යමය ටෙලිකතා
    • ත්‍රාසමය ටෙලිකතා
    • වික්‍රම ටෙලිකතා
    • විද්‍යා ප්‍රබන්ධ ටෙලිකතා
    • අභිරහස් ටෙලිකතා
    • අපරාධ ටෙලිකතා
    • හාස්‍යජනක ටෙලිකතා
    • සජීවීකරණ ටෙලිකතා
    • පවුලේ සැමට ටෙලිකතා
    • ප්‍රේමනීය ටෙලිකතා
    • යුද්ධමය ටෙලිකතා
    • අතිතමය ටෙලිකතා
    • චරිතාපදාන ටෙලිකතා
    • සංගීතමය ටෙලිකතා
    • වාර්තාමය ටෙලිකතා
  • RIPS
    • BRRip
    • CAMRip
    • DTHRip
    • DVDRip
    • DVDSCR
    • HDRip
    • HDTC
    • HDTS
    • HDTVRip
    • PreDVDRip
    • WEB-DL
    • WEBRip
  • SubtitlerS
  • About Us
  • Home
  • Movies
  • English Movies
  • Baywatch (2017) Sinhala Subtitle

Baywatch (2017) Sinhala Subtitle

2017/08/25 at 6:00 pm
Hasitha Prasad

ආයුබෝවන් Subz LK හැමදෙනෙක්ටම.අද මම අරගෙන එන්නෙ පුරා වසර 20ක් (1989-2001) රූපවාහිනී කතාමාලවක් ලෙසින් ප්‍රේක්ෂකයා සමීපයට පැමිණි Baywatch අනුසාරයෙන් නිර්මාණය කල Baywatch (2017) චිත්‍රපටයේ උපසිරැසියත් සමගයි.මේ චිත්‍රපටයත් අපේ කවීෂ සහෝදරයගේ ඉල්ලීමක්.ඉතින් ඔහුටත් ස්තූති කරල ඉන්න ඕනෙ මුලින්ම.පැනල බාරගත්තත් වැඩේ මං හිතපු තරම් ලේසිවුණේ නෑ.ලයින්ම 1786ක් තිබුණා උපසිරැසියේ.ඒ නිසා මං හිතුවට වඩා කල් ගියා උපසිරැසිය ගේන්න.ඒ ගැන කට්ටිය මට සමාවෙන්න ඕනෙ.ඒ වගේමයි ඔයාල ඩවුන්ලෝඩ් කරද්දි UNRATED කියල සඳහන් වෙලා තියන Bluray පිටපත් විතරක්ම ඩවුන් කරන්න.හේතුව අනිත් පිටපත් එක්ක මේ උපසිරැසිය නොගැලපෙන්න ඉඩ තියන නිසා.මේකෙ වැඩිපුරම තියෙන්නෙ Dirty Jokes ඒ නිසා වැඩිහිටි පාර්ශවය විතරක් නරඹන්න කියලත් මතක් කරන්න කැමතියි.හරි දැන් ඒ කතාව නවත්තල අපි යමු චිත්‍රපටය පැත්තට.ඊට කලින් මේකෙ රූපවාහිනී කතාමාලාවෙන්ම ආරම්භයක් ගන්නම්.එතකොට ඒක නොබලපු අයට චිත්‍රපටය වටහාගන්න ලේසියි…

Bay watch කියන්නෙ 1989 වසරේ NBC නාළිකාවේ විකාශය ආරම්භ කර වසර 20ක්ම සාර්ථකව විකාශය වුණ කතාමාලාවක්.වෙරළ කලාපයක සේවයේ නියුතු නිර්භීත  ජීවිතාරක්ෂකයින් කණ්ඩායමක් වටායි මේ කතාමාලාව ගොඩනැගුණේ.ප්‍රධාන චරිත නිරූපණය කල  අපි කවුරුත් මයිකල් නයිට් කිව්වම දන්න ඩේවිඩ් හසලොෆ් (මිච් බුකැනන්) සහ පැමලා ඇන්ඩර්සන් (සී.ජේ පාකර්),ඇලෙක්සැන්ඩ්‍රා පෝල් (ස්ටෙෆනි හෝල්ඩන්) ග්‍රෙගරි ඇලන් විලියම්ස් (එලර්බී), නිකොල් එගර්ට් (සමර්) ඇතුළු නළු නිළි පිරිසක්.චිත්‍රපටය නිර්මාණය වෙන්නෙත් මේ කතා තේමාව හා මේ චරිත මතින්මයි.වෙනස් වෙන්නෙ රංගන ශිල්පීන් පමණයි.දැන් යමු චිත්‍රපටය පැත්තට...

මේ වසරේ තිරගතවීම ආරම්භ කල මේ Baywatch චිත්‍රපටය IMDB අගය 5.6 ක් සහ ගූගල් පරිශීලකයින් 81%කගේ කැමැත්ත ලබාගන්නටත් සමත් වුණත් Rotten Tomatos ලගෙන්  මේ චිත්‍රපටයට ලැබෙන්නෙ 19%ක අඩු අගයක් (ඒකට සාධාරණ හේතු තියන බව ඔයාලට තේරෙයි බලද්දි).ඒ අතරම සම්මාන 4කට නිර්දේශ වී එයින් එකක් ලබාගන්නටත් Baywatch සමත් වෙනවා.මේ චිත්‍රපටය අධ්‍යක්ෂණයෙන් දායක වන්නේ සෙත් ගෝඩන්.චරිත රංගනයෙන් දායක වෙන්නෙ ඩ්වේන් ජොන්සන් (මිච්), සැක් එෆ්‍රෝන් (මැට් බ්‍රෝඩි) ,ඇලෙක්සැන්ඩ්‍රියා ඩඩාරියෝ (සමර්), කෙලී රෝබැච් (සී.ජේ) සහ ඉන්දීය නිලි ප්‍රියංකා චොප්රා (ලීඩ්ස්) ඇතුළු පිරිසක්.හැබැයි ප්‍රියංකාව මේ චරිතයට ගැනීම වැරදි තේරීමක් බවයි මගේනම් අදහස.ඇතිනේද දැන් කියෙව්වා.ඒ නිසා තැන් යමු කතාව පැත්තට...

ලුතිනන් මිච් බුකැනන් කියන්නෙ එමරල්ඩ් බේහි ජීවිතාරක්ෂක කණ්ඩායමේ නායකයා.බොහොම නිර්භීත තමන්ගේ රාජකාරිය දේවකාරියක් ලෙසින් ඉටුකරන කෙනෙක්.කණ්ඩායමේ අනිත් සාමාජිකයින් තමයි සී.ජේ සහ ස්ටෙෆනි.මේ කණ්ඩායම සහ ඔවුන් සේවයේ නියුතු වෙරළ ප්‍රදේශය පාලනය වෙන්නෙ එමරල්ඩ් බේ නගර සභාවෙන්.ඔවුන් සෑම වසරකම කණ්ඩායම සඳහා නව සාමාජිකයෙක්  බඳවා ගන්නවා.ඒ අපූරු තරඟයක් මගින්.මේ සඳහා බොහෝ අය ඉදිරිපත් වෙනවා.නමුත් මේ වසරේ ඔවුන්ගේ සූදානම තුන් දෙනෙක්ම බඳවාගන්නයි.ඒ සාමාජිකයන්ව තෝරාගැනීම කරන්නේ ලුතිනන් මිච් විසින්.නමුත් තරඟයට පෙරාතුව මිච්ව හම්බවෙන්න අමුත්තෙක් එනවා.ඔහු එන්නේ ඉහළින් ලිපියකුත් අරගෙනයි (ලංකාවේ වගේ).හැබැයි මිච්ගේ සූදානමක් නෑ පිට පාරෙන් කෙනෙක්ව බඳව ගන්න.හැබැයි මේ අමුත්තත් සාමාන්‍ය කෙනෙක් නෙමෙයි දක්ෂයෙක්.නමුත් ආත්මාර්ථකාමියෙක්.කොහොමින්හරි මිච්ට සිද්ධවෙනව ඔහුව බඳවගන්න.නමුත් ඒ අතරෙ ඔහුට තවත් ප්‍රශ්ණයක් තියනවා ඒ තමයි වෙරළේ තිබී "ෆ්ලාකා" නම් මත්ද්‍රව්‍ය පැකැට්ටුවක් හමුවීම.මේ නිසා ඔහු තීරණය කරනවා කණ්ඩායමත් සමගින් ඒ ගැන සොයා බලන්න.එහෙනම් නරඹන්න කියල ආරාධනා කරන ගමන් මම ගිහින් එන්නම්.තවත් දවසක තවත් උපසිරැසි නිර්මාණයකින් හමුවෙමු…ආ කියන්න අමතක වුණා Behind the scenes වගයකුත් තියනව මේකෙ ඒ හින්ද අන්තිම වෙනකම්ම බලන්න!!!

Spoiler Warning : When a dangerous crime wave hits the beach, the legendary Mitch Buchannon leads his elite squad of lifeguards on a mission to prove that you don't have to wear a badge to save the bay. Joined by a trio of hotshot recruits, including former Olympian Matt Brody, they ditch the surf and go deep under cover to take down a ruthless businesswoman whose devious plans threaten the future of the bay...

සිංහල උපසිරැසිය ලබා ගන්න 11738

Download Links:

720P පිටපත (Torrent)
Baywatch
  • 720p (bluray)
    896.85 MB
    Download Torrent
  • 1080p (bluray)
    1.85 GB
    Download Torrent
  • 2160p (bluray)
    5.6 GB
    Download Torrent
Profile
273
Movies
226
Tv episodes
499
All

SubzLK වෙනුවෙන් Hasitha Prasad කල උපසිරැසි නිර්මාණයකි .

comments

  • Pathum Chamara Senior Subtitler
    Android 6Firefox 55

    එළ වැඩක් සහෝදරයා,

    2017-08-25 at 11:36 pm
    Reply
    • hasitha Unregistered User
      Windows 7Firefox 55

      බොහොම ස්තූතියි. පැතුම්..! 🙂

      2017-08-26 at 9:17 pm
  • Suminda Lakshan Junior Subtitler
    Android 4.4Samsung Browser 2

    Elama…???

    2017-08-26 at 4:40 am
    Reply
    • hasitha Unregistered User
      Windows 7Firefox 55

      බොහොම ස්තූතියි, සුමින්ද..! 🙂

      2017-08-26 at 9:18 pm
  • Himasha Unregistered User
    Windows 7Chrome 60

    Sub එකට ගොඩක් ස්තූතියි…
    Sub එකයි Download Link එකයි දෙකම ඉක්මනින් හම්බුනා…. 🙂

    Torrent එකනන් පහල Link එකෙන් ගත්තේ…..
    http://aluthmovies.webuda.com/2017/08/baywatch

    2017-08-26 at 11:40 am
    Reply
    • hasitha Unregistered User
      Windows 7Firefox 55

      බොහොම ස්තූතියි, හිමාෂ..! 🙂 Web-Dl ප්‍රින්ට් එකට සබ් එක ගැලපෙනවද?

      2017-08-26 at 9:19 pm
    • Himasha Perera User
      Windows 7Chrome 60

      ඒකේ (BRRip) කියල එකක් තියනවා.. ඒක ගානට වැඩ.

      2017-08-28 at 11:54 pm
  • Madusha Unregistered User
    Windows 10Opera 47

    බොහොම ස්තූතියි සහෝ

    2017-08-26 at 2:45 pm
    Reply
    • hasitha Unregistered User
      Windows 7Firefox 55

      බොහොම ස්තූතියි, මධූෂ..! 🙂

      2017-08-26 at 9:20 pm
  • Jagath Unregistered User
    Android 5.1Chrome 54

    Thnq mcn…

    2017-08-27 at 8:57 am
    Reply
    • hasitha Unregistered User
      Windows 7Firefox 55

      Thanks, Jagath.! 🙂

      2017-08-27 at 5:27 pm
  • sam fisher Unregistered User
    Android 4.2Chrome 34

    ම්‍ෙක බලන්න හිටපු film එකක් න්‍ෙම‍ෙයි,එත් හ්‍ෙතු කිහිපයක් නිසා බලන්න හිතුවා.ලා‍ෙකුම හ්‍ෙතුව ඉතිං හසිත සහ‍ෝදරයග්‍ෙ SUB එකක් විම තමා.තව ඉතිං අප්‍ෙ විමල අක්කග‍ෙයි බ‍ොරලු ගා‍ෙඩ අයියග්‍ෙයි පුතා ගල්‍ෙ ඉන්නවන්‍ෙ.එමදිවට Priyanka ම‍ොකද එහ්‍ෙ කියල බලන්න හිතුවා.ස්තුති සබ්එකට හසිත aka ලා‍ෙක්කයිය්‍ෙ.

    2017-08-27 at 4:49 pm
    Reply
    • hasitha Unregistered User
      Windows 7Firefox 55

      බොහොම ස්තූතියි, sam fisher 🙂 . “ගලේ” හහ් ..හහ් නියම නම. මේක මාත් බලන්න බලාපොරොත්තුවෙන් හිටි එකක් නෙමෙයි sam, ඒ වුණත් ඇඩ්මින්ලගෙ ඉල්ලීමක්නෙ. ප්‍රියංකානං ඒ චරිතෙට හරියන්නෙ නෑ කියලයි මම හිතන්නෙ. Thanks Again..!

      2017-08-27 at 5:36 pm
  • Spam Master Unregistered User
    Android 5.1Chrome 54

    Thank you mcn…
    Digatama sub demu…
    Jayama wewaaaaaaa

    2017-08-28 at 7:41 am
    Reply
  • Kantha Unregistered User
    Windows 7Firefox 34

    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ස්තූතියි…….

    2017-08-28 at 11:52 am
    Reply
  • ලහිරු සඳරුවන් Unregistered User
    Windows 7UC Browser 6.1

    සුපිරිම සුපිරියි. දිගටම කරගෙන යන්න.

    2017-08-29 at 5:51 pm
    Reply
  • dinusha Unregistered User
    Android 7UC Browser 11.5

    ” Titoo MBA ” hindi film ekata sub denna puluwanda……

    2018-01-11 at 6:12 am
    Reply
  • Chamindu Unregistered User
    Android 6Samsung Browser 7.2

    මෙ ෆ්ලිම් එක බාන්න බැනේ……අනේ එක පොඩ්ඩක් බලන්නකෝ🙏🙏🙏

    2018-09-03 at 12:11 am
    Reply
    • හසිත ප්‍රසාද් Junior Admin
      Windows 7Opera 55

      ලින්ක් එක අප්ඩේට් කලා, චමිඳු 🙂 බොහොම ස්තූතියි දැනුවත් කලාට.

      2018-09-03 at 12:22 am
  • Rumesh Unregistered User
    Android 9Chrome 77

    Elmaaa thanks more bro

    2019-10-21 at 5:24 pm
    Reply

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Join our Telegram Channel Follow us on Facebook

Login

Forgot password?

Not a member? Register or sign up with

Google Login

Sub Updated List

Red Sonja (2025) Sinhala Subtitle
Updated : BRRip
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : BRRip
The Home (2025) Sinhala Subtitle
Updated : BRRip
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated : BRRip
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated : BRRip
Hellhound (2024) Sinhala Subtitle
Updated : BRRip
The Eyes Of My Mother (2016) Sinhala Subtitle
Updated : BRRip
Silent Night (2023) Sinhala Subtitle
Updated : BRRip
Deewaanapan (2001) Sinhala Subtitle
Updated : BRRip
Tides (2021) Sinhala Subtitle
Updated : BRRip
The Ice Road (2021) Sinhala Subtitle
Updated : BRRip
Jungle Cruise (2021) Sinhala Subtitle
Updated : BRRip

Top 5

name subtitles
Hasitha Prasad (499)
K.A Raveen (191)
Rasika Samanjith (167)
Mihira Madushanka (113)
ඉෂි ද සිල්වා (106)

Achievements

  • Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
See More

New Download Links Updates

Red Sonja (2025) Sinhala Subtitle
Updated : 2025-11-05
Janaawar – The Beast Within (2025) [S01 : E01] Sinhala Subtitle
Updated : 2025-10-29
Janaawar – The Beast Within (2025) [S01 : E02] Sinhala Subtitle
Updated : 2025-10-29
The Enid Blyton Adventure Series (1996) [S01 : E03] Sinhala Subtitle
Updated : 2025-10-14
Viswam (2024) Sinhala Subtitle
Updated : 2025-10-09
Yeh Hai Jalwa (2002) Sinhala Subtitle
Updated : 2025-10-09
Lucky: No Time for Love (2005) Sinhala Subtitle
Updated : 2025-10-09
Soldier (1998) Sinhala Subtitle
Updated : 2025-10-09
Sur (2002) Sinhala Subtitle
Updated : 2025-10-09
Jaal: The Trap (2003) Sinhala Subtitle
Updated : 2025-10-05
Dilwale Dulhania Le Jayenge (1995) Sinhala Subtitle
Updated : 2025-10-05
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : 2025-09-22

Login

Forgot password?

Not a member?

  • Register
  • or sign up with:

    Google Login

    Home
    Movies
    Request
    Web Series
    Search
    Search

    Subz.LK - DIGITAL PLUS ©

    • Privacy
    • Terms