Best Mistake (2019) [S01 : E05] Sinhala Subtitle
BEST MISTAKE
කොහොමද ඉතින් ඔයාලට
ඔන්න මට එකපාරටම ලස්සන Web Drama එකකට සබ් දාන්න හිතුන. කතාවේ ප්‍රසිද්ධ නළු නිලියෝ නොහිටියට මේක හරිම ලස්සන කතාවක්.. මේ කතාවේ සීසන් 2 ක් තියෙනවා. එක කතාවක් විනාඩි 10 කින් විතර සමන්විත වෙනවා. ඒ වගේම මේක පාසල් ළමයිගේ කතාවක්.. කතාවේ සිද්ද වෙන දේවල් එහෙනම් ඔයගොල්ලෝ බලලම දැනගන්න.
ඊළඟ කොටසින් හමුවෙමු![]()
![]()
අනිවාර්යයෙන්ම බලනවා ගොඩාක් ස්තුතියි මේ කරනා උතුම් සේවය වෙනුවෙන් ඒ වගේම ඉතිරි කොටස් වලටත් මේ වගේම සබ් දෙන්න .
palaweni comment ekata thank you! anith tikath ikmnata dannam☺
කතාව download කරද්දී කී එකක් ඉල්ලනවා පහල මන් දීල තියෙන එක දැම්මහම හරි..
d3TfvSkvPFkS2BxjuYjJ1a0-FtH61Vl1zKOy6m7_H30
Thank you හංසනී :blush::punch: