Best Mistake (2019) [S01 : E09] Sinhala Subtitle
BEST MISTAKE
කොහොමද ඉතින් ඔයාලට
ඔන්න මට එකපාරටම ලස්සන Web Drama එකකට සබ් දාන්න හිතුන. කතාවේ ප්‍රසිද්ධ නළු නිලියෝ නොහිටියට මේක හරිම ලස්සන කතාවක්.. මේ කතාවේ සීසන් 2 ක් තියෙනවා. එක කතාවක් විනාඩි 10 කින් විතර සමන්විත වෙනවා. ඒ වගේම මේක පාසල් ළමයිගේ කතාවක්.. කතාවේ සිද්ද වෙන දේවල් එහෙනම් ඔයගොල්ලෝ බලලම දැනගන්න.
ඊළඟ කොටසින් හමුවෙමු!
මේක දෙනකම් ගොඩාක් ආසාවෙන් බලාගෙන හිටියේ හරිම ලස්සන කථාවක් අපේ ගෙදර හැමෝම බලනවා බොහොම ස්තුතියි මේ වගේ ලස්සන කථා අරගෙන එනවාට .
කමෙන්ට් එකට ස්තූතියි!ඊළඟ ටිකත් ඔයගොල්ල්ට බලන්න ඉක්මනටම අරන් එන්නම්☺☺
key eka danna puluwanda
decryption key – eMuYPPo9jq9GuCKcghk2NDbATpz-3-TwAmskRDxKOjo
බොහොම ස්තුතියි සබ් එකට :blush::punch:..
ජය වේවා.!