BEST MISTAKE
කොහොමද ඉතින් ඔයාලට
ඔන්න මට එකපාරටම ලස්සන Web Drama එකකට සබ් දාන්න හිතුන. කතාවේ ප්‍රසිද්ධ නළු නිලියෝ නොහිටියට මේක හරිම ලස්සන කතාවක්.. මේ කතාවේ සීසන් 2 ක් තියෙනවා. එක කතාවක් විනාඩි 10 කින් විතර සමන්විත වෙනවා. ඒ වගේම මේක පාසල් ළමයිගේ කතාවක්.. කතාවේ සිද්ද වෙන දේවල් එහෙනම් ඔයගොල්ලෝ බලලම දැනගන්න.
ඊළඟ කොටසින් හමුවෙමු!![]()
decryption key – _N1oG6TanciYgIahn4Vi9p6GmrMUv8gqv-HMQ3z5W6U
බොහොම ස්තුතියි හංසනී සබ් එකට :blush::blush::blush::blush::blush::blush::blush::blush::blush::blush::blush::blush::blush::blush::blush::blush::blush::blush::blush::blush::blush::blush::blush::blush::blush::blush::blush::blush::blush::blush::blush::blush::punch::punch::punch::punch::punch::punch::punch::punch::punch::punch::punch::punch::punch::punch::punch::punch::punch::punch::punch::punch::punch::punch::punch::punch:..
ජය වේවා.! :punch:
Season 2 එකටත් සබ් දෙන්න මේ season එක ඉවර උනාම :blush:
දාල තියෙන කමෙන්ට් ඔක්කොටම තැනක් යූ! සීසන් 2 කටත් සබ් දෙන්නම්☺