Published
September 18th, 2020 by
Hansani Rupasingha
BEST MISTAKE
කොහොමද ඉතින් ඔයාලට ඔන්න මට එකපාරටම ලස්සන Web Drama එකකට සබ් දාන්න හිතුන. කතාවේ ප්‍රසිද්ධ නළු නිලියෝ නොහිටියට මේක හරිම ලස්සන කතාවක්.. මේ කතාවේ සීසන් 2 ක් තියෙනවා. එක කතාවක් විනාඩි 10 කින් විතර සමන්විත වෙනවා. ඒ වගේම මේක පාසල් ළමයිගේ කතාවක්.. කතාවේ සිද්ද වෙන දේවල් එහෙනම් ඔයගොල්ලෝ බලලම දැනගන්න.
ඊළඟ කොටසින් හමුවෙමු!
Download Links:
Download Direct පිටපත Download Direct පිටපත Download Direct පිටපත Download Direct පිටපතHansani Rupasingha
TV EPISODES :
54
MOVIES :
2
7.8
0%
0%
Comments: 7
Leave a Reply
Search
Login
Rasindu V. Perera
නියමයි…. සබ් එකට තැන්ක්ස්….
Hansani Rupasingha
palaweni comment ekata thank you!
kavinda
බොහොම ස්තුතියි නියම වැඩක්
Hansani Rupasingha
comment ekata bohoma sthuthiyi!
Hansani Rupasingha
කතාව download කරද්දී කී එකක් ඉල්ලනවා පහල මන් දීල තියෙන එක දැම්මහම හරි..
m-JOtBz-TmRKwEsOQAsnjpyJBwxR9WzDC4RRdIXIt2k
ඉෂි ද සිල්වා
:heart_eyes::heart_eyes::heart_eyes::heart_eyes:
Hashan Priyadarshana
බොහොම ස්තුතියි සබ් එකට :blush::punch:.. season 2වලටත් සබ් ඕනෙ :punch: