BEST MISTAKE
කොහොමද ඉතින් ඔයාලට
ඔන්න මට එකපාරටම ලස්සන Web Drama එකකට සබ් දාන්න හිතුන. කතාවේ ප්‍රසිද්ධ නළු නිලියෝ නොහිටියට මේක හරිම ලස්සන කතාවක්.. මේ කතාවේ සීසන් 2 ක් තියෙනවා. එක කතාවක් විනාඩි 10 කින් විතර සමන්විත වෙනවා. ඒ වගේම මේක පාසල් ළමයිගේ කතාවක්.. කතාවේ සිද්ද වෙන දේවල් එහෙනම් ඔයගොල්ලෝ බලලම දැනගන්න.
ඊළඟ කොටසින් හමුවෙමු!
![]()
![]()
decryption key – Mex5BlA88K0zFV2REUJbXj0Jw2qM5QeIl8beB2l5cSY
බොහොම ස්තුතියි මේක දෙනකම් ගොඩාක් ආසාවෙන් හිටියේ .
comment ekata thank you!☺
(Jang Ok-jung, Living by Love ) meke sub eka denna pls
(Mirror of the witch) me koriyan darama eket sub eke denna pls mama kalin dala tibba. comment eke tibba darama ekat lassani ekai maekai dekama sub eka denna pls
Thank you හංසනී :blush::punch:..
ජය වේවා.! :confetti_ball: