Best Mistake (2019) [S01 : E16] Sinhala Subtitle
BEST MISTAKE
ඔන්න ඉතින් special කොටසත් ගෙනාව. මන් හිතනවා ඔයගොල්ලෝ මේ කතාව රස විදින්න ඇති කියල? පොඩි කතාවක් නිසා හිතුවට වඩා ඉක්මනට සබ් දෙන්නත් පුළුවන් වුනා. එහෙනම් මේ වෙනකන් කතාවත් එක්ක රැදී හිටිය හැමෝටම ස්තූතියි. තවත් ලස්සන කතාවකින් හම්බ වෙමු!
????
සබ් එක සුපිරි:thumbsup::thumbsup::thumbsup::thumbsup:ජය වේවා!!
Saimdang, Memoir of Colors මේ කොරියන් ටීවී සීරිස් එකටත් සබ් දෙන්නකෝ:slight_smile::slight_smile::slight_smile: