Best Mistake (2019) [S01 : E10] Sinhala Subtitle
BEST MISTAKE
කොහොමද ඉතින් ඔයාලට
ඔන්න මට එකපාරටම ලස්සන Web Drama එකකට සබ් දාන්න හිතුන. කතාවේ ප්‍රසිද්ධ නළු නිලියෝ නොහිටියට මේක හරිම ලස්සන කතාවක්.. මේ කතාවේ සීසන් 2 ක් තියෙනවා. එක කතාවක් විනාඩි 10 කින් විතර සමන්විත වෙනවා. ඒ වගේම මේක පාසල් ළමයිගේ කතාවක්.. කතාවේ සිද්ද වෙන දේවල් එහෙනම් ඔයගොල්ලෝ බලලම දැනගන්න.
ඊළඟ කොටසින් හමුවෙමු!
ගොඩාක් ස්තුතියි නියම වැඩක්
බොහොම ස්තුතියි හංසනී සබ් එකට :blush:..
ජය වේවා.!
decyption key – i-yiCtgBCnIDKvEF0Si2Fb8BlCeS0jPI_9QFdzBsJ1Q