Beyond [S01 : E04] Sinhala Subtitle
ඔන්න අද Beyond TV Series එකේ හතරවෙනි කොටස ගෙනාව.ඇත්තටම ගොඩක් පරක්කු උනා.වැඩ ගොඩක් යෙදිලා තියෙද්දී කොහොම හරි කාලය හොයාගෙන ගෙනාවා.මට එක්කෙනෙක් බැනලා තියෙනවත් දැක්කා.උපසිරැසියට ස්තුතියි කියන්න කමෙන්ට් එකක් දාන්නේ නැති අය පරක්කු උනාම බැනලා නම් කමෙන්ට් කරනවා.ඕකයි ඉතින් මිනිස්සුන්ගේ හැටි.මෙච්චර කැප කරලා මේවා කරලා ඔහොම දේවල් තමා අහන්න වෙන්නේ.ඒකට කමක් නැහැ…
අද කොටස නම් කරලා තියෙන්නේ The Man in the Yellow Jacket කියලා.දන්නවනේ මේ කියන්නේ අර මෝඩ මිනිහා ගැන කියලා.ඒ වගේම අද කොටසේදී ඔයාලට කෙවීන්ට මොකද උනේ කියලා දැනගන්න ලැබෙයි.තව කතාව එන්න එන්නම කුතුහලය වැඩි කරනවා.ඉතින් අනිත් කොටසත් ඉක්මනටම ගේන්නම්.ඉතින් උපසිරැසිය අරං නිකන්ම යන්න එපා කියලා ඉල්ලීමක් කරනවා.මොකද ඔයාලගේ කමෙන්ට් අනුව තමා අපිට උපසිරැසි කරන්න ශක්තිය ලැබෙන්නේ.ශක්තිය වැඩි වෙන්නේ වැඩි වෙන්න අපගේ උපසිරැසි වේගයද වැඩි වෙනවා.එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙන තුරු ඔබට ජය!!!
Spoiler Warning : Holden uncovers a vital clue when he attempts to learn more about the mysterious man who pursues him; the Matthews become unnerved when Jeff continues to show up in their lives; Willa tries to help another comatose patient…
Tnx mcn
Thanks for sub ithuru kotas tikath ikmanata demu
උපසිරසියට බොහෝම ස්තුතියි සහෝ..
සබට තුති කවියා 🙂
ජය වේවා!
සබට බොහොම ස්තූතියි සහෝ!!!
Bro oyath ekka kisima tarahak na. oyata time nattam y baraganni? apitath time na tamai. ekai api 1k hari 2k hari toragena balala iwara karanni. ma vidiyata late wenawa kiyala dannawanam mama meka kiyatawath tora ganni na. anika oyata kauru hari tuwakkuwak oluwata tiyala bala kalada mekata sub karanna kiyala. oya deyak bara gattanam eka iwarakarana 1 oyage wagakima. oyage paudgalika dewal apita adala na.
ඈ බෝල කැස් වටුවෝ…තෝ මොකෙද්ද?තමුසේ මේ කතාව බලනවා ඇති.ඒත් කලින් කොටස් වලවත් උපසිරැසියට ස්තුතී කියලවත් කමෙන්ට් කරලා නෑ නේද?ඒත් තමුසේ සබ් එක පරක්කුයි කියලා කමෙන්ට් කරලා.තෝ මොන වගේ අහිකුන්ටක අසමත් ජතියෙක්ද ඔයි?ඒ සහෝ අමාරුවෙන් හරි සබ කරනවා.පිනට බලන උබලා ඒකට බනිනවා.උබට කතාව බලන්න වෙලාව නෑලු.ඒ වගේම ඒ සහෝට සබ කරන්න වෙලාව නැහැ.තෝ නිකං ඉදන් එපිසෝඩ් එක බලනවා වගේ නෙමේ සබ් එකක් කරන්න සැහෙන්න කාලය යනවා.ඒ සහෝ එයාගේ පෞද්ගලික වෙලාව කැප කරලා සබ කරන්නේ.එකටත් කෙලෙහි ගුණයක් නැති එකෙක් විදිහට කතා කරන්න එපා.එනික උබ කියලා ඔයාගේ පෞද්ගලික දේවල් අපිට ඇදල නැහැ කියලා.ඉතින් ඇත්ත එයාගේ පෞද්ගලික දේවල් ඔයාට අදාල නැහැ තමා.එයාගේ පෞද්ගලික දේවල් අදාළ එයාට.නිකන් සක්කිලි කමෙන්ට් දාන්න එපා මචන්.උබලා වගේ ගුණ මකුවෝ නිසා තමා රටට ඉස්සරහට යන්න බැරි….
මට උබට උත්තර දෙන්න ඕන කමක් නෑ. උබට ඔච්චර අමාරු නම් හොදට පලල් කරල ඌට දීපන් පුක….
BeyondEpisodes5. Fancy Meeting You Here : mokadda ban sati patha nattiyak baluwath dan enna wella. 1st comment 1 dala danata dawas 10k wenawa. epa wenawana ban.
ko bn next epiya ikmnta diynko bn…
කමෙන්ට් ඔක්කොම කියවවුවා.කමෙන්ට් වලට බොහොම ස්තුතී ඉතින්.ඇත්තට වෙලාවක් නැති නිසා තමා ඊලග එපිය පරක්කු උනේ.ඇත්තටම අසාවෙන් කරපු සබ් එකක්.ඒත් දැන් නම් සෑහෙන්න පිළිකුල් වෙනවා.ඒත් මං කතාව අතර මැද නවත්තන්නේ නැහැ…එක්කෙනෙක් හරි බලන නිසා…
ane ow plz ban ubata time nattam time tiyana 1k ta deala ube wada tika uba iwara kara ganin.
ko yako meka admin la budida… chamara oka dipan yako podi lamayakuta…….
දිස්නා සහෝ මේ කවීෂ කියන්නේත් ඇඩ්මින් වරයෙක් තමයි මේකේ. එයා තව කතා මාලාවක් සහා චිත්‍රපටත් කරන අතරේ තමා මේ කතාමාලාවත් ඇදගෙන යන්නේ. අනික මොහු මේකේ ඇඩ්මින් වරයෙක් විදියට කරන්න වැඩ ගොඩක් තියෙනවා. අපිට අඩවිය මෙහෙයවන්න ලොකු crue එකක් නැහැනේ. අපි දෙතුන් දෙනා තමයි මේකේ උපසිරැසි පල කරන වැඩේ ඉදලා ඔක්කොම කරන්නේ. විශේෂයෙන්ම මටත් වඩා කවීශ සහෝට වැඩ අධිකයි. තාක්ශණික පැත්ත පවා බලන්න ඕනේ ඔහු. තව ඔහුගේ ඉගෙනීම වැඩ. ඒවා ඔක්කොම කරගෙන මෙච්චර දෙයක් වත් කරන එකගැන සතුටු වෙන්න. උපසිරසියක් හරියට වෙලාවට තිබුනොත් හොරෙන්ම බාගෙන කමෙන්ට් එකක්වත් නොදා යන ඔයාලා අතපසු වීමක් වුන තැන මෙහෙම නම් කමෙන්ට් දානවා. ලැජ්ජයි සහෝ! එයා පුළුවන් ඉක්මනින් ඉතුරු උපසිරසි ටිකත් ලබා දේවි. ඒක සැකයක් නැහැ. ඔයාගේ කමෙන්ට් ඔක්කොම කියෙව්වා මාත්.ප්‍රශ්නයක් නැහැ, දෝෂාරෝපණ ඒවි. ඒවා සාමාන්‍යයි. මන් පොඩි පැහැදිලි කිරීමක් විතරයි කලේ. ඔයාටම විතරක් නෙවෙයි. කියවන අනිත් යටත් එක්කලම දැනගන්න. අපිත් එක්ක රැදී ඉන්නවට තුති! දෝෂාරෝපණ කරනවට වඩා ධෛර්යමත් කරානම් තමා වටින්නේ, එතකොට ඔහුට ඊලග ඒක ඉක්මනට දෙන්න හරි හිතේවිනේ 😉 ආ තව දෙයක් ඇඩ්මින්ලා රෑටත් බුදි නැහැ මේකේ. ඒ තරම් කැපවීමෙන් මේක අපි බලාගන්නේ. ඒක නිසා චාමරට දෙන්න වෙන්නේ නැහැ සොරි හොදේ!
Tnx mcn sub akata.. kawru mona kiwwath essarahatama yamu.. jaya..!!!
සමීර ඉඳුනිල්, රිදුනනම් සමාවෙන්න සහො. ඔයාලා ඕව කරන නිසා තමයි අපි බලන්නෙ. ඒ වගේම අමතක කරන්න එපා අපි බලන නිසා තමයි ඔයාලගෙ පැවැත්ම තියෙන්නෙ. ඔයලට හොද අහන්න ඔන නම් ගිහින් පින් අතෙ වැඩක් කරන්න. ඒ වගේ ද, අපි මෙ සයිට් 1 ගැන කී දෙනෙක්ට කියනවද? උන් තව කී දෙනෙක් ට කියනවද? ‘ මචන් Subz LK 1 පට්ට TV SHOW 1 යනව, SUB කරල තියනවත් හොදයි, බලපන් ‘ කියල. මම දැන් දවස් කියක් තිස්සෙ DALY එනවද අලුත් එපිය බලන්න. සහො වැරැද්දක් කිව්වම ඒක හදා ගන්න බලන්නැතුව උගෙ පතුරු යවන්න බලන් එපා. පොඩි උන් වත් ඕය වගෙ වැඩ කරන්නෙ නැ. කයියයි පඩ ගදයි විතරයි කෝ තාම එපිය දිල තියනවද…..? රෑට ඇහැරිල අහවල් එක වෙන්න ඇති කරනව ඇත්තෙ.