සුබ උදෑසනක් වේවා…!!!!!! කට්ටියටම ඔන්න.මගේ 4 වන උපසිරස විදිහට අලුතින්ම රිලීස් වෙච්ච සුපිරි චිත්‍රපටයකට උපසිරස ගෙනාවා.
Beyond Skyline (2017)
මේ film එක රිලීස් උනේ 2017 දෙසැම්බර් 15 වෙනිදා.ඒ කියන්නෙ ගිය සිකුරාදා.කොහොමහරි ඉක්මනින්ම උපසිරස ලබාදෙන්න පුලුවන් වෙච්ච එකට නම් ගොඩක් සතුටුයි.හැමෝම ආසයිනෙ පිටසක්වල ජීවීන් සම්බන්ද කතා නරඹන්න.ඔන්න මේකෙත් ඒ වගෙ ස්ටෝරියක් තමා යන්නෙ.
Action,Adventure,Horror,Sci-fi,Thriller කියන කාණ්ඩවලට තමයි චිත්‍රපටය අයත් වෙන්නෙ.මේකට 5.7 ක IMDB අගයකුත් ලැබිල තියෙනව.
Mark – Frank Grillo
Audrey – Bojan Novakovic
Sua – Iko Uwais
Harper – Callan Mulvey
Rose – Valentine Payen
Sandra – Betty Gaberiel
Young Trent -Jack Chausse
Patrick – Kevin O’Donnell
කියන නලු නිලියො ප්‍රධාන රoගනයෙන් දායක වෙනව.
කතාව පටන්ගන්නෙ උමං දුම්රිය කට පිටසක්වලයො පහර දීමත් එක්ක.කතාව පුරාවටම ඔවුන්ට විරුද්ධව සටන් කරන මාක් ගෙ ටීම් එක දැකගන්න පුලුවන්.කොහොමින් කොහොමහරි පිටසක්වලයො එක්ක සටන් කරල පිටසක්වලයොන්ව එලවල දානව.මෙකෙ තව කතාවක් ඉස්සරහට එයි කියල කතාව බලල් ඉවරවෙද්දි හිතෙනව…අවසාන වශයෙන් කියන්න ඕන.මේ චිත්‍රපටය හැමෝටම කම්මැලි නැතුව නරඹන්න පුලුවන් චිත්‍රපටයක් කියන එක. එහෙනම් ආයෙත් හම්බවෙමු.
හැමෝටම ජය …!!!!! සතුට……”!!!!!!
නියමයි නදීරය . සබ් එක පට්ට . ඒවගේම දිගටම අපිට තේරෙන භාෂාවෙන් සබ් දියන් කොල්ලො . ජය වේවා ..
Niyamai machn.sub ekata thanks.
tnx bn sub ekata
සබ් එකට ගොඩක් ස්තූතියි.
ඉස්තුතී ඔබට