Beyond Skyline (2017) Sinhala Subtitle

December 17, 2017 Executive Subtitler

සුබ උදෑසනක් වේවා…!!!!!! කට්ටියටම ඔන්න.මගේ 4 වන උපසිරස විදිහට අලුතින්ම රිලීස් වෙච්ච සුපිරි චිත්‍රපටයකට උපසිරස ගෙනාවා.

Beyond Skyline (2017)

මේ film එක රිලීස් උනේ 2017 දෙසැම්බර් 15 වෙනිදා.ඒ කියන්නෙ ගිය සිකුරාදා.කොහොමහරි ඉක්මනින්ම උපසිරස ලබාදෙන්න පුලුවන් වෙච්ච එකට නම් ගොඩක් සතුටුයි.හැමෝම ආසයිනෙ පිටසක්වල ජීවීන් සම්බන්ද කතා නරඹන්න.ඔන්න මේකෙත් ඒ වගෙ ස්ටෝරියක් තමා යන්නෙ.
Action,Adventure,Horror,Sci-fi,Thriller කියන කාණ්ඩවලට තමයි චිත්‍රපටය අයත් වෙන්නෙ.මේකට 5.7 ක IMDB අගයකුත් ලැබිල තියෙනව.

Mark – Frank Grillo
Audrey – Bojan Novakovic
Sua – Iko Uwais
Harper – Callan Mulvey
Rose – Valentine Payen
Sandra – Betty Gaberiel
Young Trent -Jack Chausse
Patrick – Kevin O’Donnell
කියන නලු නිලියො ප්‍රධාන රoගනයෙන් දායක වෙනව.

කතාව පටන්ගන්නෙ උමං දුම්රිය කට පිටසක්වලයො පහර දීමත් එක්ක.කතාව පුරාවටම ඔවුන්ට විරුද්ධව සටන් කරන මාක් ගෙ ටීම් එක දැකගන්න පුලුවන්.කොහොමින් කොහොමහරි පිටසක්වලයො එක්ක සටන් කරල පිටසක්වලයොන්ව එලවල දානව.මෙකෙ තව කතාවක් ඉස්සරහට එයි කියල කතාව බලල් ඉවරවෙද්දි හිතෙනව…අවසාන වශයෙන් කියන්න ඕන.මේ චිත්‍රපටය හැමෝටම කම්මැලි නැතුව නරඹන්න පුලුවන් චිත්‍රපටයක් කියන එක. එහෙනම් ආයෙත් හම්බවෙමු.
හැමෝටම ජය …!!!!! සතුට……”!!!!!!

Available Torrents
720p bluray 798.24 MB
1080p bluray 1.64 GB
Nadeera Malsara Chithroo
13 Movies
24 TV Series
37 Total
Discussion (20)
  • දමිත් ප්‍රියංකර System Admin
    Windows 7 Chrome 63

    Nadeera Malsara Chithroo ගැන විශේෂ දෙයක් කියන්න ඕන ..මෙයා තමයි මුලින්ම UPLOAD Your Subtitle භාවිතා කරපු කෙනා ..ඒ වගේම මේ උපසිරැසත් ලස්සනට කරලා තියෙනවා …Best Of luck bro!!!!

    • nadeera malsara chithroo Unregistered
      Android 6 UC Browser 11.4

      ඉස්තුතී සහෝ.ඉක්මනින්ම එවන උපසිරස පලකරන්න කියල ඉල්ලා සිටිනව.

  • Isuru Dananjaya Executive Subtitler
    Windows 10 Chrome 63

    නියමයි මචං. මම ෆිල්ම් එක නම් බැලුවා. දැන් සබ් එක්ක ආයෙත් බලනවා. සුපිරි ෆිල්ම් එක බං. බොහොම ස්තූතියි කොල්ලෝ. ජය……!

  • Asitha Madusanka Expert Subtitler
    Windows 8.1 Opera 49

    නියම වැඩක් යාලුවා සුබ පතනවා..ඔහොම යමු

  • Suminda Lakshan Junior Subtitler
    Android 6 Facebook App 70

    උපසිරැසියට ස්තුතියි සහෝ..ෆිල්ම් එක ඩවුන්ලෝඩ් කලාට සබ් තිබ්බෙ නැ..දැන් සබ් එක්කම බලන්න පුළුවන්..ඔබට ජය සහෝ..??

    • කුසාන් Unregistered
      Android Opera Mini 32

      මචන් ඔයා අලුත් පිල්ම් ඩවුන්ලෝඩ් කරන සයිට් එක කියනවද? ලොකුම උදව්වක්

  • දමිත් Unregistered
    Windows 10 Chrome 63

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි නදීර සහෝ.
    ජයෙන් ජය…

  • කුසාන් Unregistered
    Android Opera Mini 32

    thanx mchan thawath sub karanna hakiyawa labewa !

  • Sajith Anthony User
    Windows 8.1 Chrome 57

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා…!!

  • Lakshan Sameera Expert Subtitler
    Windows 7 Firefox 57

    උපසිරසියට බොහොම ස්තූතියි සහෝ!
    ජය!

  • Pasindu Amarasinghe Expert Subtitler
    Android 7 UC Browser 11.2

    උපසිරැසියට තුති සහෝ
    ඔබට ජය???

    • nadeera malsara chithroo Unregistered
      Android 6 UC Browser 11.4

      ???ඉස්තුතී ඔබටත්

  • Dinuth ChaThuranga User
    Windows 7 Firefox 57

    ela macho……..

  • KANTHA Unregistered
    Windows 7 Firefox 54

    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ………බුදු සරණයි – දෙවි පිහිටයි……..

  • Lt. Unregistered
    Windows 7 Chrome 63

    සබ් එක ගන්නවා. ගොඩක් ස්තුඋත්යි 😀

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search