Black Mirror (2011) [S02 : E02] Sinhala Subtitle

ඔන්න එහෙනම් ඊළඟ කතාංගයත් ගෙනාවා. ඇත්තට අද කතාංගය මේ කතා මාලාවේ දැනට බලපු හොඳම කතාංගය කියලා කියන්නත් පුළුවන්. දඬුවම් දීමක් ගැන තියෙන්නේ අද කතාංගයේ. මිනීමරුවෝ, කුලී ඝාතකයෝ, දිවි ගලවාගන්න අය අද බලාගන්න පුළුවන්. කතාව නම් කියන්නේ යන්නේ නෑ. එතකොට වැඩක් නැති වෙනවා. මිනිහෙක් ව මරන්න එද්දී අනික් මිනිස්සු ඔක්කොමල්ලා ඒක දිහා බලලා වීඩියෝ කර කර සතුටු වෙනවානම් එක්කෝ ඒ මිනිස්සුන්ට පිස්සු, නැත්නම් මොකක් හරි අවුලක් තියෙනවා නේද? ඔයාලා ඒක බලලම තීරණය කරන්න.
IMDB
Year : 2011
Actors : Daniel Lapaine, Hannah John-Kamen, Michaela Coel, Beatrice Robertson-Jones
An anthology series exploring a twisted, high-tech multiverse where humanity's greatest innovations and darkest instincts collide.

2022-12-26 06:05 am
- Download : 3174
- File Size : 12.822KB
සෑම චිත්‍රපටයක් හෝ ටෙලිනාට්‍යක් නැරබිමේදී විනාඩි 45 වරක් විනාඩි 5 වත් විවේකයක් ගන්න
monitor සහ ඔබේ ඇස් අතර පරතරය සෙන්ටිමීටර් 50 එහා පැත්තේ තබා ගන්න
Black Mirror (2011) [S02 : E01] Sinhala Subtitle
Black Mirror (2011) [S02 : E03] Sinhala Subtitle
Leave a Reply
Sub Updated List
Achievements
-
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
-
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
-
Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
-
Rasika Samanjith ගේ 75 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
-
Hasitha Prasad ගේ 500 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
-
දමිත් ප්‍රියංකර ගේ 75 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
-
Hasitha Prasad ගේ 450 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
-
Gayan Chandana ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
-
Hasitha Prasad ගේ 400 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
-
Rasika Samanjith ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
Android 9UC Browser 13
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
Android 4.2Android Browser 4
බොහොම ස්තුතියි සහෝ සබ් එකට 😊👍.. සුපිරි කතාව ඉක්මනට ඉතුරු කොටස්වලටත් සබ් දෙමු 👊👊👊..
ජය වේවා.!
Android 5.1Chrome 80
Tnx bro…aneth epi walatai season walatai sub denn hoda searies ekak
Windows 10Chrome 80
නියමයි…සබ් එකට තැන්ක්ස්…
Android 8.1Chrome 80
මේක එනකන් මෙච්චර දවස් බලන් හිටියේ 😍 සුපිරියට කරලා තියෙනවා. තෑන්ක්ස් ෆෝ සබ් 😊
පුලුවන්නම් Twilight Zone tv series එකටත් සබ් දෙන්න. ඒකත් මේ වගේ…