ඔන්න එහෙනම් 2වැනි කතා සමයෙත් අවසාන කතාංගය රැගෙන ආවා.
අද කතාව ටිකක් දේශපාලනිකයි. කාටුන් එකක් නැත්නම් රූකඩයක් ඡන්දය ඉල්ලන තැනට පත් වෙන දෙයක් තියෙන්නේ. මොකද ඒ රටේ මිනිස්සුන්ට ඒ තරමට දේශපාලනය තත්ත්වය නීරස නිසා. ඉතින් වොල්ඩෝ කියන වලස් කාටුන් චරිතය, ඇත්තටම විහිළු සපයන චරිතයක් මෙයා, එයාගේ දේශපාලන ගමන කොහොම වෙයිද කියලා ඔයාලට බලාගන්න පුලුවන්.
වොල්ඩෝ ඡන්දය දිනයිද?
ආපහු විශ්ව විද්‍යාල පටන් ගන්න හින්දා විභාග කටයුත්තකට මුහුණ දෙන්නත් තියෙනව :(. ඊළඟ උපසිරැසි අරගෙන එන්න ටික දවසක් යයි. එතෙක් සැමට ජය!!!
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊👍.. පුළුවන් ඉක්මනට ඉතුරු ටිකටත් සබ් දෙන්න 😊😊…
ජය වේවා.! 👊👊👊
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
නියමයි…සබ් එකට තැන්ක්ස්…
ඉතුරු ටිකත් පුළුවන් ඉක්මනකට අරන් එමු….
උපසිරසියට බොහොම ස්තුතියි සහෝ!