Black Mirror (2011) [S02 : E01] Sinhala Subtitle

April 11, 2020 Expert Subtitler
Subtitle by K.A Raveen

ඔන්න එහෙනම් 2වැනි කතා සමයේ 1වැනි කතාංගයත් ගෙනාවා. කෙළින්ම කතාව දිහාවට හැරෙමුකෝ. අද අපිට දකින්න ලැබෙන්න තාක්ෂණය මැරිච්ච කෙනෙක්ව ආපහු ගෙන්න පුළුවන් විදියේ එකක්. ටිකක් වෙනස් විදියේ දෙයක්. බැලූ බැල්මට කරන්න බැරි වුනත් ඒ තාක්ෂණයේ ප්‍රායෝගික ගතියකුත් තියෙනවා. කොහොම උනත් ඒ දේවල් ඔයාලා කතාව බලලම තීරණය කරන්නකෝ. අපි ගියා එහෙනම්. ජය!!!

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
K.A Raveen
4 Movies
187 TV Series
191 Total
Discussion (12)
  • Hashan M. Priyadarshana Unregistered
    Android 4.2 Android Browser 4

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊👍.. සුපිරි සහ අමුතු විදිහෙ කතාවක් ඉක්මනට ඉතුරු කොටස්වලටත් සබ් දෙන්න 👊👊👊..
    ජය වේවා.!

    • K.A Raveen Expert Subtitler
      Windows 10 Chrome 80

      Thank you!!!

  • Sachintha Unregistered
    Android 9 UC Browser 13

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    2 වන කොටසෙන් නැවත හමු වෙමු
    ජය

    • K.A Raveen Expert Subtitler
      Windows 10 Chrome 80

      Thank you!!!

  • Rasindu V. Perera User
    Windows 10 Chrome 80

    නියමයි…සබ් එකට තැන්ක්ස්…

    • K.A Raveen Expert Subtitler
      Windows 10 Chrome 80

      Thank you!!!

  • Prageeth Kalpage User
    Windows 7 Firefox 47

    niyamai… epi 2 ikmanata oona. hodama epiyak

    • K.A Raveen Expert Subtitler
      Windows 10 Chrome 80

      Thank you!!! Dunna.

  • පසිදු සාරංග Expert Subtitler
    Windows 7 Chrome 80

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ!!

    • K.A Raveen Expert Subtitler
      Windows 10 Chrome 80

      Thank you!!!

  • ශශික Unregistered
    Android 6 Chrome 79

    Thanks බ්‍රෝ….ජය වේවා

    • K.A Raveen Expert Subtitler
      Windows 10 Chrome 80

      Thank you!!!

Leave a Comment

Login

Forgot?

Achievements

Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search