Brotherhood of Blades II: The Infernal Battlefield (2017) Sinhala Subtitle
subz.lk රසිකයන් හැමදෙනාම අද 70 වෙනි නිදහස් දවස නිදහසේ නිවසට වෙලා ගත කරනව ඇති කියල විශ්වාස කරනවා.ඔයාල නිදහස සැමරුවත් මට නම් ගෙදරට වෙලා නිදහස සමරන්න පිං මදී,මොකද මං ගොඩනැගිලි ඉදිකිරීම් ව්‍යාපෘතියක රාජකාරි කරන නිසා, අද දවස ගැන හිතල විශේෂයෙන්ම උපසිරසි නිර්මාණයක් ඉදිරිපත් කරන්න ඇඩ්මින්ඩ් මඩුල්ලත් එක්ක සාකච්ඡා කරල ,සුපිරිම චයිනීස් ඇක්ෂන් චිත්‍රපටයකට උපසිරසි නිර්මාණය කරා.විශේෂයෙන්ම අද දවසට උචිත චිත්‍රපටයක්,නිදහස අරභයා කරන සටන් ජවනිකා ඇතුලත් චිත්‍රපටයක් අරගෙන තමයි අද ආවේ.එහෙනම් අපි චිත්‍රපටය ගැන කතා කරමු,
Brotherhood of Blades II: The Infernal Battlefield චයිනීස් චිත්‍රපටය ක්‍රියාදාම ,ඉතිහාස වර්ගීකරණයට අයත් චිත්‍රපටයක්,යැං ලුගේ අධ්යක්ෂණයට ෂු ජෙන්,යැං ලු,යං යු යන ප්‍රධාන නළුවන් රංගනයෙන් දායකත්වය සපයනවා.මෙම චිත්‍රපටය 2017 දෙසැම්බර් 01 වෙනි දින ලෝකය පුරා සිනමා ශාලවල් ප්‍රදර්ශනය කිරීම ආරම්භ කරනවා,මේ වන විට 6.9 IMDB අගයක් ගැනීමට චිත්‍රපටය සමත්වෙලා තියෙනවා.චිත්‍රපටය අන්තර්ගත කතාව ගැන කතා කලොත්,
චීනයේ මින්ග් රාජවංශයේදී, දූෂිත ආණ්ඩුවේ රහසිගත පොලිස් නිලධාරියෙකු වන ෂේන් ලියාන් ආණ්ඩුවේ කුමන්ත්රණයකට ලක්වූන කිසිම දෙයකට සම්බන්ධ නොමැති තරුණියක් බේරා ගැනීමට තම දිවි පරදුවට තබා ක්‍රියා කරන ආකාරය පිළිබඳව චිත්‍රපටයේ පසුබිමවේ.බෙයිෂායි නැමති මේ තරුණිය බේරගන්න නම් මේ රටෙන් වෙන රටකට රැගෙන යායුතුයි,ඔහු ඇයව වෙනත් රාජ්‍යකට රැගෙන යන්න පුළුවන් වේවිද? ඒ ගමනේදී ඔහුට හමුදා භටයන් එක්ක උරට උර ගැටෙන්න පුළුවන් වේවිද? ඒ.ගැන දැන ගන්න චිත්‍රපටය බලන්නම වෙනවා.
එකදිගට බලන්න පුළුවන් කම්මැලි නැති සුපිරිම චිත්‍රපටයක්,තාත්විකව රෑප රාමු සහිත උසස් ගණයේ චිත්‍රපටයක්,එහෙනම් තවත් චිත්‍රපටයකින් හම්බවෙමු.
Rishtey (2002) me movie eka dennako plz
thanks bro
මේන්න කෙල්ලෝ….එල.අලුත් ඒවට සබ් දාන්න දිගටමගපරණ ඒවටනම් සබ් දාන්න එපෝ්…තැක්ස් යාළු
මම එදා ඉදන් අද දක්වාම අලුත්ම චිත්‍රපට වලට පමණයි ,උපසිරසි නිර්මාණ කරේ,ඔබේ අදහසට ස්තුතියි
Thanks bro…???
thanks machan denakanmai hitiye mekata sub
tnx film ekata godak….Shinjuku.Swan.II.2017 mekata sub denna plz…loku udawwak
ඔබගේ අදහසට ස්තුතියි,අපි උත්සාහ කරන්නම්
Meke palaweni film ekata thama subtitles ne bro. Puluwannam ekath denna.
උත්සාහ කරන්නම්
thanks bro
thanks bro
ඔබගේ අගය කිරීමට ස්තුතියි
Thanks Bro
me movie eke palaweni movie eketh sinhala sub denawad? plzsud ekata thanks?
උත්සාහ කරන්නම්
Pahararaaaaaaaaaaaaaaaaa