• Movies
    • All Movies
    • Arabic Movies
    • Canadian Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • All TV Episodes
    • Arabic TV Episodes
    • English TV Episodes
    • German TV Episodes
    • Hindi TV Episodes
    • Japanese TV Episodes
    • Korean TV Episodes
    • Tv Show
  • චිත්‍රපට ප්‍රභේද
    • හොල්මන් චිත්‍රපට
    • ක්‍රියාදාම චිත්‍රපට
    • සුරංගනා චිත්‍රපට
    • නාට්‍යමය චිත්‍රපට
    • ත්‍රාසමය චිත්‍රපට
    • වික්‍රම චිත්‍රපට
    • විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට
    • අභිරහස් චිත්‍රපට
    • අපරාධ චිත්‍රපට
    • හාස්‍යජනක චිත්‍රපට
    • සජීවීකරණ චිත්‍රපට
    • පවුලේ සැමට චිත්‍රපට
    • ප්‍රේමනීය චිත්‍රපට
    • යුද්ධමය චිත්‍රපට
    • අතිතමය චිත්‍රපට
    • චරිතාපදාන චිත්‍රපට
    • සංගීතමය චිත්‍රපට
    • වාර්තාමය චිත්‍රපට
  • Tv collection
    • English TV shows
    • Korean TV shows
    • Japanese TV Shows
    • Hindi Tv Shows
    • Arabic TV Shows
    • German Tv shows
    • TV Show
  • ටෙලිකතා ප්‍රභේද
    • හොල්මන් ටෙලිකතා
    • ක්‍රියාදාම ටෙලිකතා
    • සුරංගනා ටෙලිකතා
    • නාට්‍යමය ටෙලිකතා
    • ත්‍රාසමය ටෙලිකතා
    • වික්‍රම ටෙලිකතා
    • විද්‍යා ප්‍රබන්ධ ටෙලිකතා
    • අභිරහස් ටෙලිකතා
    • අපරාධ ටෙලිකතා
    • හාස්‍යජනක ටෙලිකතා
    • සජීවීකරණ ටෙලිකතා
    • පවුලේ සැමට ටෙලිකතා
    • ප්‍රේමනීය ටෙලිකතා
    • යුද්ධමය ටෙලිකතා
    • අතිතමය ටෙලිකතා
    • චරිතාපදාන ටෙලිකතා
    • සංගීතමය ටෙලිකතා
    • වාර්තාමය ටෙලිකතා
  • RIPS
    • BRRip
    • CAMRip
    • DTHRip
    • DVDRip
    • DVDSCR
    • HDRip
    • HDTC
    • HDTS
    • HDTVRip
    • PreDVDRip
    • WEB-DL
    • WEBRip
  • SubtitlerS
  • About Us
  • Home
  • TV Shows
  • English TV shows
  • Carnival Row (2019) [S01 : E05] Sinhala Subtitle

Carnival Row (2019) [S01 : E05] Sinhala Subtitle

2019/09/22 at 6:45 pm
සහන් සුලක්ඛණ

...තව දුරටත් දුක් නොවන්න...(18+)

කොහොමද ඉතින් කට්ටියටම. මුලින්ම කියන්න ඕනේ සමාවෙන්න කියලා මොකද ඇත්තටම මේක දවස් 3ක් විතර පරක්කු නිසා. මම කරන්න හිටියේ 3 වෙනි කොටස වුනත් ඒක මිහිර සහෝදරයට දීලා මම මේක ඉල්ල ගත්තේ මේ දවස් ටිකේ වැඩ තියන නිසා, ඒත් හිතුවේ නැති විදිහට වැඩ සෑහෙන්න තිබුණා, අද දවස ඔයාලගේ වාසනාවටද කොහෙද මට තිබුණු පන්තිය අද තිබ්බේ නැහැ, ඒක නිසා මට මේ එපිය ගේන්න පුළුවන් වුණා, අනේ ඉතින් සමාවෙන්න පරක්කු වුනාට.හොඳයි මේ කොටසේ නම තමයි Grieve No More. ලබාගෙන ඇති Imdb අගය නම් 7.7 යි. ඉතින් ඔයාලා කලින් කොටසේ දකින්න ඇති නේ අපේ දුෂ්ට බලවේගය වෙන ඩාර්ක්ඈෂර් මාස්ටර් ෆින්ච්ව මරනවා, ඉතින් අද කොටසේ ඔයාලට දකින්න හම්ඹ වෙන්නේ අපේ ෆයිලෝ එකේ පරීක්ෂන කටයුතු කරන එක. ඉතින් ඈශ්ලින්ග් ගේ සහ ෆින්ච්ගේ දෙන්නගෙම අක්මා නැති නිසා එයා හිතන්නේ මේක එකම කෙනා කරපු දෙයක් කියලා. ඒ වගේම දකින්න ඇති ගිය කොටසින් එයා යනවා අර මායාකාරිය ගාවට් ගිහින් කියනවා මේ වගේ දෙයක් හදන්න කියලා. ඉතින් එකේ රහස නැත්නම් ඩාර්ක්ඈශර්ව මරණ විදිහ ගැන එහෙම අද කතාවේදී පෙන්වනවා.ඒ වගේම අද වැදගත් සිද්දියක් අනාවරණය වෙනවා. හොඳයි ඒ වගේම ඔයාට අද කතාවේදී ලස්සන සින්දු දෙකක් වෙන Grieve No More  සහ I Fly For You කියන සින්දු දෙක අහන්න ලැබෙයි.ඉතාමත් ලස්සන සිංදු දෙකක් සෑහෙන්න හිතට වදින දැනෙන සිංදු දෙකක්. කියන විදිහට නම් මේ සිංදු වල තනු සහ සිංදුව කියන්නේ පෙටී ග්රූඩි කියන කෙනා. මම පහලින් ලින්ක් එක දාන්නම් ගොහින් බලන්න එයාගේ youtube චැනල් එක. ඒත් එක්කම සිංදුව වෙනම අහන්න ඕනේ නම් එකත් මම දැන්නම් පහලින්. එහෙනම් මම ගියා ඊළඟ කොටස් දෙක ගේන්නේ පසිඳු සහෝදරයා. ඉතින් එයා ඉක්මනට ඔයාලට sub එක ගෙනයි. එහෙනම් මම යනවා, නැවතත් ඇමරිකන් gods වලින් හමුවෙමු එතකන් ඔයාලා හැමෝටම ජය වේවා!
  • Patty Gurdy You Tube Channel Link
  • Two Songs Link

සිංහල උපසිරැසිය ලබා ගන්න 2749
Carnival Row (2019) Sub Collection
Previous Episode
Carnival Row (2019) [S01 : E04] Sinhala Subtitle
Next Episode
Carnival Row (2019) [S01 : E06] Sinhala Subtitle
Profile
4
Movies
73
Tv episodes
77
All

SubzLK වෙනුවෙන් සහන් සුලක්ඛණ කල උපසිරැසි නිර්මාණයකි .

comments

← Older Comments
  • Ravindu Unregistered User
    Android 6Chrome 76

    Macho thnx for the sub… Anith akkth danno

    2019-09-25 at 1:41 pm
    Reply
  • gamini Unregistered User
    Windows 7Chrome 77

    6 wan na kawada labai da

    2019-09-26 at 6:40 am
    Reply
  • Denuwan121 User
    Windows 8.1Chrome 76

    thanks for sub

    2019-09-26 at 10:03 am
    Reply
  • Sasidu Unregistered User
    Android 8Chrome 72

    Thanks bro

    2019-09-27 at 8:34 pm
    Reply

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Join our Telegram Channel Follow us on Facebook

Login

Forgot password?

Not a member? Register or sign up with

Google Login

Sub Updated List

The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : BRRip
The Home (2025) Sinhala Subtitle
Updated : BRRip
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated : BRRip
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated : BRRip
Hellhound (2024) Sinhala Subtitle
Updated : BRRip
The Eyes Of My Mother (2016) Sinhala Subtitle
Updated : BRRip
Silent Night (2023) Sinhala Subtitle
Updated : BRRip
Deewaanapan (2001) Sinhala Subtitle
Updated : BRRip
Tides (2021) Sinhala Subtitle
Updated : BRRip
The Ice Road (2021) Sinhala Subtitle
Updated : BRRip
Jungle Cruise (2021) Sinhala Subtitle
Updated : BRRip
The Marksman (2021) Sinhala Subtitle
Updated : BRRip

Top 5

name subtitles
Hasitha Prasad (499)
K.A Raveen (191)
Rasika Samanjith (164)
Mihira Madushanka (113)
ඉෂි ද සිල්වා (106)

Achievements

  • Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
See More

New Download Links Updates

Viswam (2024) Sinhala Subtitle
Updated : 2025-10-09
Yeh Hai Jalwa (2002) Sinhala Subtitle
Updated : 2025-10-09
Lucky: No Time for Love (2005) Sinhala Subtitle
Updated : 2025-10-09
Soldier (1998) Sinhala Subtitle
Updated : 2025-10-09
Sur (2002) Sinhala Subtitle
Updated : 2025-10-09
Jaal: The Trap (2003) Sinhala Subtitle
Updated : 2025-10-05
Dilwale Dulhania Le Jayenge (1995) Sinhala Subtitle
Updated : 2025-10-05
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : 2025-09-22
Prisoner of War (2025) Sinhala Subtitle
Updated : 2025-09-22
Sheena (2000) [S01 : E01] Sinhala Subtitle
Updated : 2025-09-15
The Lost World (1999) [S01 : E03] Sinhala Subtitle
Updated : 2025-09-08
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated : 2025-09-03

Login

Forgot password?

Not a member?

  • Register
  • or sign up with:

    Google Login

    Home
    Movies
    Request
    Web Series
    Search
    Search

    Subz.LK - DIGITAL PLUS ©

    • Privacy
    • Terms