CJ7 (2008) Sinhala Subtitle
ආයුබෝවන් SubzLK රසිකයන්ට.ඔන්න කට්ටියට අලුත් අවුරුදු දවසේ බලන්න සුපිරි chinese චිත්‍රපටයක් තමා ගෙනාවේ.ඉතින් මන් අරන් ආවේ වෙනස්ම චිත්‍රපටයක්.CJ7,මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Stephen Chow විසින්.ඔයාලට මතක ඇති Shaolin Socccer කියන චිත්‍රපටය.අන්න ඒකේ අධ්‍යක්ෂවරයා තමා මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ.ඒවගේම මේ චිත්‍රපටය IMDb දර්ශකයේ 6.5 වැනි ඉහළ අගයක් ලබා ගන්න සමත් වෙලා තියෙනවා.Stephen Chow,Xu Jiao,Zhang Yuqi අය තමා මේ චිත්‍රපටයේ රංගනයට දායක වෙලා තියෙන්නේ.
කතාව ගැන කිව්වොත්,ඩිකි කියලා පුංචි කොල්ලෙක් ඉන්නවා.ඉතින් මෙයා ගොඩක් දුප්පත්.හැමදාම ඉස්කෝලේ යන්නෙ කුණු පිටින්.හැබැයි මෙයා යන ඉස්කෝලය ඉහළ තලයේ ඉස්කෝලයක්.මොකද මෙයාගේ තාත්තට ඕන මෙයාව උගත් ළමයෙක් කරන්න.අමතක වුණානේ,ඩිකිගෙ අම්මා නැති වෙලා තාත්තා විතරයි ඉන්නේ.ඩිකී ඉතින් හැමදාම විභගෙට ගන්නේ ලකුණු 0යි.ඒ වගේම sport සර් මෙයාගේ ඉරිච්ච සපත්තු හින්දා පිට්ටනියෙන් එලවනෝ.ඒත් එක්කම එක දවසක් ඩිකියි තාත්තයි පාරේ ශොප් එකක ටීවී එකකින් කාටුන් බල බල ඉද්දී එක පාරටම ප්‍රවෘත්තී යනෝ.හබැයි ප්‍රවෘත්ති වල යන්නේ පිටසක්වල යානයක් පෘථිවියට ඇවිත් කියලා.මන් මෙතනින් නවත්තනෝ ටයිප් කරලත් අත රිදෙනෝ.මීටත් වැඩියෙන් කතාව ගැන කිව්වොත් ඔයාලා චිත්‍රපටිය බලන එකෙත් තේරුමක් නෑ.චිත්‍රපටය පරණයි කියලා නොබලා ඉන්න එපා හරිද.මේක මාරම ආතල් චිත්‍රපටයක්.
ඒවගේම හැමෝටම සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!ඊළග උපසිරැසියෙන් නැවත හමුවෙමු.
සුභ අලුත් අවුරුද්දක් වේවා !
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
…… බුදු සරණයි – දෙවි පිහිටයි ……
Godak sthuthi sub ekata…
Thanks bro. . Suba aluth auruddak wewa
Sub eka danakan hitiye bro thanks
THANKS…………..
G O O D *_*
Thanks bro
ස්තුති සබ් එකට
අනේ මෙක මට ඩ්ව්න්ඩෝඩ් කරලා ෆිල්ම එකට දා ගන්න විදිහ කවුරු හරි කියලා දෙන්නකෝ
sub eka download karnna. ita pahala tiyena kahapata eka click karala eke kiyna widiyata blala.download karnna. sub eka nikn adala danna thiyenne.film ekata.